English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ බිමට නූතන අධිරාජ්‍ය විරෝධය - කළු විරෝධය පැමිණි වගයි.
(2015-08-27)

<< Go Back
Share |   


ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ බිමට නූතන අධිරාජ්‍ය විරෝධය - කළු විරෝධය පැමිණි වගයි.
නූතන අධිරාජ්‍යයාවීමට තැත් කළ ජනවාරි 08 වෙනි දා පළවා හැරී මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමට එරෙහිවත්, ඔහු සහ ඔහුගේ ¥ෂිත සහචරයන් පළවා හැරීමටත් ගෙන යන කළු විරෝධය 2015 අගෝස්තු මස 05 වෙනි දින, වාරියපොළ නගරය වටා ගමන් කරමින් ජනතාව දැනුවත් කළේය. ඊට පනහක පමණ පිරිසක් සහභාගි වී සිටි අතර, ඔවුන් වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමි වැඩ සිටි විහාරස්ථානය අසලින් තම ගමන ඇරඹි අතර, නගරය වටා යමින් අත්පති‍්‍රකා බෙදා හැරියේය. සංචාරය අවසානයේ දී නගරය මධ්‍යයයේ ඇති වෙළඳ සංකීර්ණයක් අසල රැුස්වීමක් පැවැත්වීය. ඊට ජයතිලක බණ්ඩාරයන්ගේ ගීත කිහිපයක් ද, බි‍්‍රටෝ ප‍්‍රනාන්දුගේ, ගුරු සංගමයේ පි‍්‍රයන්ත සහ පිලිප් දිසානායක යන අයගේ අදහස් දැක්වීමක් ද ඇතුළත් විය.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.