English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“කොරෝනා එද්දී UNP ආණ්ඩුවක් තිබුණානම්” “හිරු” මාධ්‍යවේදියා ඇසූ පැනයට රංජන්ගේ පිලිතුර...
(2020-05-20)

<< Go Back
Share |   


කොරෝනා එද්දි යු.ඇන්.පි ආණ්ඩුවක් තිබුණා නම් කිසි කලෙක මෙලෙස අනා ගන්නේ නැති බවත්, මේ අවස්ථාවේත් රනිල් වික්‍රමසිංහ මහතා මේ පිලිබඳ බොහෝම උගත්, සෘජු ප්‍රකාශ ලබා දෙන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසයි.

මේ කොරෝනා වසංගතය මෙරටට පැමිණි මුල් කාලයේම සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ ගැන කථා කලේ ජොන්ස්ටන් අමාත්‍යවරයා, පවිත්‍රා සෞඛ්‍ය ඇමතිනියගේ විවිධ උපහාස, හිනා මැද බවත්,  එහිදී මුඛවාඩම් දමන්නට අවශ්‍යද ඇසු විට ඇය පැවසුයේ මේක මහලොකු දෙයක් නොවන හෙයින් මුඛවාඩම් දාන්න අවශ්‍ය නැති බවත්, යැයි රංජන් රාමනායක මහතා කියයි.

මේ කොරෝනා අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ යහපාලනයක් තිබුණා නම් යැයි මාධ්‍ය හමුවකදී හිරු මාධ්‍යවේදියකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය.

තවද, මෛත්‍රිපාල සිරිසේන චෝදනා අඩුම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මේ අවස්ථාවේ සිටියානම් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වඩා යමක් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එහිදී ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් ඔහු මෙසේද කීහ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.