English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජූනි 20 මැතිවරණය පැවැත්වීමට නොහැකියි - මැතිවරණ කොමිසම
(2020-05-20)

<< Go Back
Share |   


ජූනි 20 දින මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥවරයා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසම වෙනුවෙන් දන්වා සිටියේ ජූනි 20 දින මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි.

එහිදී මැතිවරන කොමිෂන් සභාව වෙනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කලේ සෞඛ්‍ය අංශ මගින් මැතිවරණය පැවැත්විය හැකි මට්ටම සහතික කල පසු පමණක් මැතිවරණය පැවැත්විය හැකි බවයි.

මෙම පෙත්සම් විභාගය තෙවන දිනටත් මේ වන විට පැවැත්වේ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.