English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
"ගෝලීය කරනය වූ ලෝකයේ, යථාර්තයට එක්ව මුහුණ දෙමු!" - හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
(2020-03-21)

<< Go Back
Share |   


ගෝලියකරණය වු ලෝකයක යථාර්ථයට මුහුණ දෙමින් ජාත්‍යන්තරයෙන් ලබා ගත හැකි දැනුම, තාක්ෂණය සහ සහාය ලබාගෙන මේ කොරෝනා ව්‍යවසනය පරාජය කිරිමට එක්සත්ව කටයුතු කල යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අප මේ වන විට පිඩා විඳිමින් සිටින කොරෝනා ව්‍යවසනය නිදහසට පසු අපට මුහුණ දිමට සිදු වු අතිශය බරපතල ව්‍යවසන අතරින් එකක් බවත් මෙම වෛරසය අප මුහුණ දුන් සතුරන්ට වඩා බෙහෙවින් වෙනස් වන අතර එය අදෘශ්‍යමාන වෙන හෙයින් එය භයානක බවද ඇය පවසයි.

එය කොයි මොහොතේ මොන ආකාරයට හානි කරාවිද කියා තේරුම් ගැනීමට නොහැකි බවත් එහෙත් මෙම සතුරාගෙන් ගැලවී වෛරසය නිමා කරන ආකාරය පිලිබඳ අවබෝධයක් අප සතුව තිබෙනවා යැයිද ඇය පවසයි.

රජය සහ අනෙකුත් වගකිවයුතු පාර්ශව මඟින් සිදු කරන දැනුවත් කිරිම් සහ උපදෙස් නියමිත ආකාරයට පිලිපඳින ලෙස ඉල්ලා සිටින  අතර එය ඔබට මෙන්ම පොදුවේ මේ රටට සිදු කරන මෙහෙවරක් යැයිද හිටපු ජනාධිපතිනිය පවසයි.

විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටි ඇය එහිදි මෙසේද කීහ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.