English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරෝනා ඉබෝලා පරදයි
(2020-03-21)

<< Go Back
Share |   


මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට මුලු ලෝකයේ රටවල් 185ක් තුළ ව්‍යාප්ත වෙමින් මුලු ලෝකයම ග්‍රහණයට ගෙන තිබේ. දිනෙන් දින ඉතා දරැණු ලෙස ව්‍යාප්ත වන මෙම වෛරසය හේතුවෙන් මේ වන විට ඉන් මිය ගිය ගණන 11,419 දක්වා වර්ධනය වී තිබේ. අද වන විට මෙම වෛරසයට ගොදුරැ වී ඇති සංඛ්‍යාව 276,671 ක් වන අතර සුවය ලැබී ඇති ප්‍රමාණය 91,954 ක් බව වාර්තා වේ. මේ අනුව අද වන විට මෙම වෛරසයෙන් මිය යන ප්‍රථිශතය 11% දක්වා වාර්ධනය වී තිබේ.

2014 – 2016 යන වර්ෂයන් හි ඉබෝලා නමින් හදුන්වනු ලැබූ වෛරසක් විශේෂයෙන් කොන්ගෝව ඇතුළු  අප්‍රිකානු රටවල් කිහිපයක පැතිරැණු අතර, ඒම කාලය තුළ මෙම වෙරසයට 28,646 දෙනෙකුට ගොදුරැ වී ඉන් 11,323 දෙනෙකු මිය ගොස් තිබුනි. නමුත් කොරෝනාව ඉබෝලා වෛරසයට වඩා ඉතා භයානක වෙමින් මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ මුලු ලෝකය පුරාම තම ආධිපත්‍ය පතුරවමින් ලෝකයේ බොහෝ රටවල් වසා දමමින් ඉතා වේගයෙන් පැතිරෙමින් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ මෙම වෛරසය මිනිස් පාලනයෙන් බැහැර වුවහොත් ඉන් විය හැකි හානිය ගැන තක්සේරැ කළ නොහැකි වන බවයි.   







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.