English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.
(2020-01-14)

<< Go Back
Share |   


එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්ගේ  රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට  කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මෙම තහනම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා  අද (14)   දැනුම් දුන්නේය.

පක්ෂයට ලැබුණු විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන පක්ෂය විසින් පක්ෂ නායකත්වය විසින් මෙම තිරණය ගෙන ඇති අතර මෙය පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමටත් තීරණය  කර තිබේ.

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.