English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
හඬ පට ගැන අපට ලොකු උනන්දූවක් නෑ! - වාසු
(2020-01-13)

<< Go Back
Share |   


ආණ්ඩුවක් ලෙස අප රංජන්ගේ හඬපට ගැන ලොකු උනන්දුවක් නැති බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රංජන් රාමනායකගේ හඬපටි වලින් හෙළි වන මොනවා හෝ තිබේනම් ඒවා අදාල අයට යොමු කිරීම අපගේ වගකීම වන අතර අපට අධිකරණය ගැන තිබෙන විශ්වාසය ඔය හඬපට නිසා නැති වෙන්නේ නැති බවද ඔහු පවසයි.

අපරාධ ගැන හඬපට වල තිබේනම් ඒවා පොලිසිය හා නීතිපතිවරයා විසින් විමර්ශන කරනු ඇති බවද එසේ නොමැතිව හඬපට ගැන උනන්දුවනවාට වඩා මේ රාජ්‍ය ආයතන රැක ගැනීම පිලිබඳ ඇති උනන්දුව තමන්ට වැදගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.