English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
බන්ධනාගාර නියාමකවරයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට!
(2020-01-13)

<< Go Back
Share |   


විකිණීම සඳහා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කළුතර අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකිනි. පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් සිය භාරයට ගත් බවයි.

කළුතර සිට හොරණ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ නියාමකවරයෙකි.

සැකකරු රැඳවියන් සමග එක්ව කලක සිට එම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.