English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සමාජ ජාලා හා වෙබ් මාධ්‍යවේදීන් CID යට ගෙන්වීමට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ කනසල්ල
(2019-11-30)

<< Go Back
Share |   


නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය බලවත් කනසල්ල පලකරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.