English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප්‍රශ්න කිරීම් ඔස්සේ සිදුවන්නේ මාධ්‍ය මර්ධනයක්ද?
(2019-11-29)

<< Go Back
Share |   


මාධ්‍ය ආචාර ධර්ම වලට අනුකූලව වැඩ කරන බවත් විමර්ශනයක් අවශ්‍යනම් ප්‍රශ්න කිරිම වරදක් නොවන බවත් නමුත් ඒ ඔස්සේ මාධ්‍ය මර්ධනයක් සිදුවෙනවානම් එය හෙළා දකින බව වොයිස් ටියුබ් හි සංස්කාරක තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) දින ඇයව පොලිස් මුලස්ථානය වෙත කැඳවා  ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය අමතමිනි.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.