English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප්‍රශ්න කිරීම් වලින් පසු වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි
(2019-11-28)

<< Go Back
Share |   


අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය 8ක කාලයක් පමණ ප්‍රශ්න කල බවට වාර්තා විය. එමෙන්ම නිව්ස්හබ් වෙබ් අඩවිය පවත්වාගෙන කාර්යාලයද පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කල බවද මීට පෙර වාර්තා විය.






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.