English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සජීවී සංවාදයට ගෝඨා නැහැ
(2019-11-07)

<< Go Back
Share |   


ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද (07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලු දෙනාම සහභාගී වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ නැහැ.

මෙම සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා ‌‌වෙනවා.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.