English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ බුද්ධි අංශ 7කට අධිචෝදනා
(2019-11-07)

<< Go Back
Share |   


ප්‍රගීත් එක්නැගිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියට නීතිපති දප්පුල ද ලිවේරා විසින් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් හත් දෙනෙකුට එරෙහිව හෝමාගම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

මෙම යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් හත් දෙනා ගිරිතලේ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ලද අයයි.

ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ප්‍රබෝධ සිරිවර්ධන, පී.කේ රාජපක්ෂ හෙවත් නාදන්, ප්‍රියන්ත උපසේන, රවීන්ද්‍ර රූපසිංහ, එස්.කේ උලුගෙදර, හා එස්.ඒ හේමචන්ද්‍ර මෙසේ අධිචෝදනා ලැබ සිටින බුද්ධි අංශ සාමාජිකයන් වෙයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.