English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
භයානක වන්නේ ඇමරිකානු ගිවිසුමද? ඇමරිකානුවෙක් ජනාධිපති වීමද? - පුජ්‍ය දඹර අමිල හිමි
(2019-11-06)

<< Go Back
Share |   


“අන්තිම භයානක වන්නේ ඇමරිකාවෙන් මේ රටේ පාරවල් හදන්න, සංවර්ධය කරන්න අපිම විසින් ලබාගත් ආධාර මුදල ලංකාවට එන එකද?, නැත්නම් ලංකාවේ ජනාධිපතිවරණයට ඇමරිකානුවෙක් ඉදිරිපත් වෙලා තියෙන එකද?” යන්න පුජ්‍ය දඹර අමිල හිමියන් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී විමසා සිටියේය.

සෝමාවතියේ අක්කර 5000ක් සින්නක්කරව ඇමරිකානු ඩෝල් සමාගමටත්, සේවනගලින් තවත් අක්කර 2000ක් දුන්නෙත් රාජපක්ෂ ආණ්ඩුව බවත්, පෝට් සිටිය හා හමුදා මුලස්ථානය චීනෙට වික්කෙත් රාජපක්ෂ ආණ්ඩුව බවටත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.

ඒ MCC ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට “සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවට එක වෙමිණි.

වීඩියෝව පහතින්...



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.