English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලමයි ඉල්ලන හැමදේම අරන් දෙන්න බෑ... වගේ තමයි දෙමළ සංවිධානවල යෝජනා 13 - සමන් රත්නප්‍රිය
(2019-11-05)

<< Go Back
Share |   


“විශාල චෝදනාවක් තියෙනවා උතුරේ දෙමල සංවිධාන එක්සත් ජාතික පෙරමුණට සහයෝගය පළකරන්නේ ඔවුන් ඉල්ලා සිටි ඉල්ලීම් 13 ට එකඟ වූ නිසා කියලා. අපේ ගෙවල් වල ළමයිනුත් ඉල්ලීම් දානවා, එහෙම ඉල්ලුවාට අපිට දෙන්න පුළුවන් විදියට තමයි දෙන්නේ. ඒ නිසා දෙමල සංවිධාන යෝජනා දැම්මා කියලා ඒවාට එකඟ වීමක් නෑ. සාකච්ඡා කරලා සාධාරණ දේ කරනවා පමණයි.”

සමන් රත්නප්‍රිය මහතා ඒ අදහස් පල කලේ “සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව” විසින් අද (05) කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එම වීඩියෝව පහතින්...



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.