English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට තද ලිපියක්
(2019-11-05)

<< Go Back
Share |   


ශ්‍රීලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සහාය පලකිරීම ගත් තීරණය සම්බන්ධව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහමිය විසින්, ඊයේ (4) පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිටු 4කින් සමන්විත දීර්ඝ ලිපියකින් ඒ සම්බන්ධව විරෝධය දක්වා තිබේ.

ඒම ලිපිය මගින් පසුගිය කාලය තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට රාජපක්ෂවරැ ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබදව දීර්ඝව විග්‍රහකර ඇති අතර, පක්ෂයේ මධ්‍යමකාරක සභාව නිසියාකාරව රැස්නොවී, ආසන සංවිධායකයින්ගේ මතය නොවිමසා ගත් තීරණය නිසා අමාරැවෙන් රැකගත් පක්ෂය මේ නිසා විනාශවී යාමට හැකි බවත් ඒය රැකගැනීම සදහා කටයුතු කිරීම තමන්ගේ වගකීමක් බවත් ඒහි සදහන්ව තිබේ. 
 
හිටපු ජනාධිපතිනිය විසින් ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

cbk my letter 720



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.