English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සජිත්ගේ ප්‍රථිපත්තී ප්‍රකාශය ගැන අහන්නේ විග්ණේෂ්වරන් රෙදි ඇඳන්ද? - සරසවි සිසුවෙක් අසයි!
(2019-11-04)

<< Go Back
Share |   


සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට තමිල් අරුසකච්චී පක්ෂය එකඟ වෙද්දී, එම ප්‍රතිපත්තී ප්‍රකාශයේ භාෂා තුනෙන්ම ඇත්තේ එකම අදහසදැයි කරුණු විමසන්න අවශ්‍ය බව කියන විග්නේශ්වරන් මහතා, එසේ කරන්නේ රෙද්දක් ඇඳගෙනදැයි? “සරසවි යොවුන් පෙරමුණ” හී සම්පත් ලියනගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී විමසා සිටියේය.

ඒ අද රාජගිරියේදී “සරසවි යොවුන් පෙරමුණ” විසින් කැඳවු මාධ්‍ය හමුවේදීය. එම වීඩියෝව පහතින්...



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.