English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා ඇප මත මුදා හැරේ!
(2019-07-09)

<< Go Back
Share |   


හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා ඇප මත මුදා හැරේ!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් පසුගිය 2 වන දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා රාජකාරී වගකීම් පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුකර ඇතැයි පෙනී යන බැවින් මොවුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නීතිපතිවරයා පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ ය.


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.