English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
දේශපාලන අලුගෝසුවන්ගේ මරණ දඩුවමට එරෙහිව!
(2019-07-05)

<< Go Back
Share |   


දේශපාලන අලුගෝසුවන්ගේ මරණ දඩුවමට එරෙහිව!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මරණ දඩුවමට පැන වීමට ගත් බංකොලොත් තීරණයට එරෙහිව හා වගකිව යුතු රජයේ නිලධාරීන් සිරකරුවන්ට පුනුරුත්ථාපන වැඩපිළිවෙලක් බන්ධනාගාර තුල ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව “සිරකරුවන්ගෙ අයිතිවාසිකම් සුරකීමෙ කමිටුව” විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් 2019.07.03 දින කොටුවේ දුම්රිය නැවතුම්පොළ ඉදිරි පිටදී පැවැත්විය.


රැස්වූ ජනතාව මරණ දඩුවමට එරෙහිව සටන් පාට කියමින් එල්ලා මරා දැමීමට එරෙහිව විරෝධය පල කරන ලදී. ජනාධිපති මන්දිරය කරා පෙළපාලියකින් ගොස් සන්දේශයක් භාර දීමට ගත් උත්සාහය පොලිස් තර්ජනය හමුවේ නැවතා දැමුවද නියෝජිත පිරිසකට එහි ගොස් සංදේශය භාර දීමට ඉඩ දෙනු ලැබිණ.

වීඩියෝව පහතින්....



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.