English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පෙරුම් පුරලා හිරෙන් එලියට ආපු ඥානසාර හාමුදුරුවන්ට වෙච්ච දේ! - චමීර පෙරේරා
(2019-06-08)

<< Go Back
Share |   

පෙරුම් පුරලා හිරෙන් එලියට ආපු ඥානසාර හාමුදුරුවන්ට වෙච්ච දේ! - චමීර පෙරේරා


“පෙරුම් පුරලා, පෙරුම් පුරලා හිරෙන් ආපු ඥානසාර හාමුදුරුවන්ට උනේ වනේ වන හතුරෙක්ටවත් නොවිය යුතු දෙයක්. පටන් ගත්තා නුවර කොළඹ ඉඳලා එන්න, කිලෝමීටර් දෙකක්වත් යන්න බැරි උනා මුස්ලිම් ඇමතිවරු සේරම ඉල්ලා අස්උනා. දැන් ඥානසාර හාමුදුරුවන්ට බයිට් එකටවත් මුස්ලිම් ඇමති කෙනෙක් හොයාගන්න නෑ.” යැයි චමීර පෙරේරා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ඒ වගේම රතන හාමුදුරුවෝ කරපු නරි නාඩගම සම්බන්ධයෙනුත් මෙසේ අදහස් දැක්වීය.

“අපේ සිංහල කියමනක් තියෙනවා ..... එකක් කඩතොළු වසාගන්නට ගිහින් මට උණු කාරියා ...... සියක් කඩතොළු හදාගත්තයි ඉඳුරුවේ ආචාරියා.... කියලා. ඒ කියමන රතන හාමුදුරුවන්ට හොඳටම ගැලපෙනවා. රතන හාමුදුරුවෝ හිතාගෙන හිටියේ එක ගලෙන් කුරුල්ලෝ කීපදෙනෙක් බිම දාගන්න. එකක් එයාගේ දේශපාලනය ගොඩදා ගැනීම. අනික මුස්ලිම් විරෝධය දිගටම පවත්වාගෙන යමින්, මුස්ලිම් අමාත්‍යවරු දුර්වල කරමින් තමන්ගේ පැත්තට කොටසක් කඩා ගැනීමයි. රතන හාමුදුරුවෝ මෑන් ඔෆ් ද මැච් හදනකොටම අපි දැක්කා එක මැද්දට පන්න ඥානසාර හාමුදුරුවෝ දැම්ම පලවෙනි බෝලෙන්ම රතන හාමුදුරුවන්ගේ පොලු තුනම ගලෝලා යන්න............”

සම්පුර්ණ වීඩියෝව පහතින්...



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.