English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සුජිත් අවසන් ගමන් යයි!
(2019-10-29)

<< Go Back
Share |   


ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්නයේ ට්‍රිචි නගරයේ අනාරක්ෂිත නළ ළිදක් තුළ සිර වී සිටි වයස අවුරුදු 02 ක් වයසැති සුජිත් විල්සන් දරුවා මිය ගොස් ඇත. මේ වන විට දේහය මාපියන් වෙත භාර දී ඇත. දරුවාගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදු කිරිමට නියමිතව ඇත.

ඊයේ රාත්‍රියේ දරුවා මිය ගොස් ඇති බව නිල වශයෙන් වාර්තා නිකුත් කර ඇත ඉකුත් සිකුරාදා සිට දරුවා බේරා ගැනීම සදහා මහත් උත්සාහයක් ගත්ත ද ඒ සියල්ල ව්‍යාර්ථ විය පැය 72 ක් පුරාවට දරුවා අඛණ්ඩව බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ වද පාෂාණමය භුමිය නිසා එය අසීරු විය.

පසුව උමං මාර්ගයක් ඔස්සේ දරුවා බේරා ගැනීමේ ක්‍රියාන්විතය සිදු විය කෙසේ නමුත් මෙම සිදු වීම හරහා මෙසේ අවදානම් සහිත පටු ළිං වැසීමට බළධාරීන්ගේ අවධානය යොමු වී ඇත.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.