English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Interviews
සෙල්ලම් කොළ කුට්ටමේ රජුන් හතර දෙනා හා බෙදිලා ඉන්න පුරවැසියෝ! - ලුෂන් බුලත්සිංහල
2019-10-01
මම 94 කාලයේ ලියු සින්දුවක් තියෙනවා. සෙල්ලම් කොළ කුට්ටමේ රජුන් හතර දෙනා-කඩු මානා උවුන් මරා ගන්න හදනවා කියලා. මෙතනදි මම සෙල්ලම් කොළ කුට්ටම උපමාවක්, රූපකයක් හැටියට ගන්නවා. අපේ දේශපාලන ව්‍යුහය. මෙයාලා එක කුට්ටමේ ඉන්න කට්ටිය. එක එක කාලේට අනලා එක එක්කෙනා රජ වෙනවා. ඒගොල්ලෝ එකට ඉන්න අතරේ මම දකින්නේ මේ රටේ බෙදිලා ඉන්නේ පුරවැසියෝ බවයි. ....
Read More >>
විදේශගත වුවන්ට හා සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දිය හැකිද? - රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක)
2019-10-01
පැෆරල් සංවිධානය හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා මේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න අයට ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව. අපට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අඩුවෙන් ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්තානය වගේ රටකත් තලේබාන් සිරකරුවන්ට පවා ඡන්ද අයිතිය තියෙනවා. ....
Read More >>
බොහෝ චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ගුරුවරුන්ට නොව, ජාත්‍යන්තරයටය. - ජෝශප් ස්ටාර්ලින්
2019-08-19
අද මානව හිමිකම් සුරකින සංස්කෘතියක් තුල මේ වනවිට පාසල් පද්ධතියේ ශාරිරික දඬුවම කෙලින්ම ප්‍රතික්ෂේප කර තිබේ. 2015 සිට නිකුත් කල චක්‍රලේඛ වල, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙලා තියෙන්නේ ළමයින්ට ශාරිරික දඬුවම් කිරිමෙන් වැලකී සිටින ලෙසටය. නමුත් බොහෝ චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ගුරුවරුන්ට නොව, ජාත්‍යන්තරයටය.....
Read More >>
ලෝක ආගමික අන්තවාදය හා ලංකාව - ආචාර්ය ශාන්ත ප්‍රේමවර්ධන දේවගැතිතුමා
2019-08-14
හැම ආගමකම හොද පැත්තක් තිබේ. ඒ වගේම අන්තවාදි පැත්තකුත් ඇත. මේවා ඇතිවන්නට ප‍්‍රධාන හේතුවක් වන්නේ බාහිර බලපෑම් ආගමට ඇතුල් විම නිසාය. ඇතැම් විට ඒවා දේශපාලන හෝ මුදල් පිලිබඳ බාහිර බලපෑම් විය හැකිය. කෙසේ නමුදු සෑම ආගමකම අන්තවාදයට යන පිරිසක් සිටින බව අප අමතක නොකල යුතුය. මන්ද ඔවුන්ගේ බලය නිසිලෙස ලබා ගත යුතු බැවිනි. මෙම අන්තවාදය ප‍්‍රචණ්ඩත්වයට හෝ හිං....
Read More >>
අධිකරණ වෛද්‍ය වාර්තා තක්සේරු වල මානසික වධහිංසනය ඇතුලත් විය යුතුයි! - වෛද්‍ය තාරක ප්‍රනාන්දු
2019-08-12
පුද්ගලයෙකුගේ කයක් නැති මනසකුත් නැහැ වගේම මනසක් නැති කයකුත් නැත. මේ දෙකම පීඩාවට පත් වේ. මෙහිදි මනසට වෙන පීඩාවත් අප සොයා බැලිය යුතුව ඇත. මන්ද මේ තුලින් තවත් අපරාධකරුවෙකු බිහි විය හැකිය. නීතිය ක්‍රියාත්මක කිරිමට ගොස් එවැනි අපරාධකරුවෙකු ඇතිවන්නේ නම් එය ගැටලුවකි.....
Read More >>
“අළුත් පාලම හදල ඉවරත් නෑ, පරණ පාලම කැඩිලත් නෑ!” - මහින්ද දේශප්‍රිය
2019-08-01
අධිකරණයට පුලුවන් කියන්න පරණ පනත වලංගුය, අලුත් පනත අක‍්‍රිය නිසා කියලා. අපි දැන් අලුතෙන් ඔක්කොම පාලම හදලා තියෙනවා. නමුත් තාම ඒක උස්සලා තියලා නෑ. නමුත් අපට එහා පැත්තට යන්න ඔනේ ගඟෙන්. අපිට තියෙන්නේ හරවන් ඇවිල්ලා ආපහු යන්න. හැබැයි හරවන් එන්න නියෝග දෙන්න ඔනේ අධිකරණය. දැන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නෑ ඒක දෙන්න පුලුවන්ද බැරිද කියලා. ....
Read More >>
මුස්ලිම් විවාහ නීතියේ ගැටළු හා කාති අධිකරණය - නීතිඥ ජාවෙඩ් යුසෆ් (මානව හිමිකම් ජනගත කරමු!)
2019-07-30
මෙම අධිකරණ වල නොයෙකුත් අඩුපාඩු තිබේ. මේවාට නිතිඥයින්ට යා නොහැක. දෙපාර්ශවය පමණක් සහභාගි වේ. දික්කසාදයේ ඇති පවුල් ප‍්‍රශ්න නිසා මෙහිදි ප‍්‍රසිද්ධියේ අසන්නේ නැත. එතැන පත් වන කාතිවරුන්ගේ දුර්වලතාව නිසා දැඩි අසාධාරණකම් වී තිබේ. මේ තත්වය නිවැරදි කිරිමට මුස්ලිම් සමාජයට අවශ්‍ය වුවත් මෙතෙක් එය කර ගැනිමට නොහැකි වි තිබේ.....
Read More >>
මොකක්ද මේ “මරණ දණ්ඩනය අහෝසි කිරිම හා ආනුෂංගික විධිවිධාන පනත”? - ජනාධිපති නිතිඥ ජයම්පත‍්‍රි වික‍්‍රමරත්න
2019-07-23
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙන ආ මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිමේ තීරණයට එරෙහිව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් මරණ දණ්ඩනය අහෝසි කිරිම හා ආනුෂංගික විධිවිධාන සැලැස්විම පිණිස වු පෞද්ගලික පනත් කෙටුම්පතක් ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.....
Read More >>
“ හදිසි නීතිය” අදාළ නීති රාමුව තුල ක්‍රියාත්මක කරනවානම් ගැටළුවක් නෑ! - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු (මානව හිමිකම් ජනගත කරමු)
2019-07-15
නමුත් හදිසි නීතිය තුළම යම් රෙගුලාසි තියෙනවා කෙනෙක් අත්අඩංගුවට ගන්නා විට කෙසේද එය කළ යුතු කියලා. පොලිසියේ ක්‍රියාකාරිත්වය තුළ විධිවිධාන තියෙනවා. දෙමාපියන්ට දැන්වීම, නීතිඥවරයෙක්ට පසු අවස්ථාවකදී හෝ සාකච්ඡා කිරීමට අවසර දීම, ඔහුගේ සෞඛ්‍යය මහේස්ත්‍රාත්වරයෙක් ලවා විමර්ශනය කිරීම ආදි කරැණු සම්බන්ධයෙන් තමයි නිරන්තරයෙන්ම අපේ අවධානය යොමු වෙලා ....
Read More >>
ලංකාවේ මාධ්‍ය ජාතිවාදීයි, ආගම්වාදීයි, ජාතිකවාදීයි. - නාලක ගුණවර්ධන (හිමිකම් ජනගත කරමු)
2019-07-12
ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බහුතරයක් කලක සිටම ජාතිවාදීයි ආගම්වාදීයි ජාතිකවාදීයි. මේක දෙමළ ජාතිකවාදය පැත්තෙනුත් එහෙමයි. සිංහල ජාතිකවාදය පැත්තෙනුත් එහෙමයි. අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ මේක අපි දැක්කේ එළිපිට අමු අමුවේ ගෙඩිපිටින් කරනවා මිස මේක අලුත් ප්‍රපංචයක් නොවෙයි. ....
Read More >>
ජනමාධ්‍ය බෝම්බ ගැන කතිකාවතක් අවශ්‍යයි - ශාන් විජේතුංග
2019-06-15
බොහෝ වෙලාවට තමන් විසින් ප‍්‍රවර්ධනය කරන, දේශපාලන මතවාදයන් වැඩි බරක් ලබා දෙමින්, සන්නිවේදනය කරනවාත් සමඟ ප‍්‍රවාහකයා, නැත්නම් සන්නිවේදකයා කියන කි‍්‍රයාවලියෙන් බැහැර වෙලා සමහර සිදුවීම් වලට විනිශ්චයක් දෙන්න යන බවක් පෙනුනා. මේ මගින් සිදුවන්නේ, සිදුවිය හැක්කේ සහ සිදුවුනේ, යම් යම් ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවන්ට අනුබලදීමක්. ....
Read More >>
ජාතිවාදීන් මුස්ලිම් ජනතාව අන්තවාදීන්ගේ ඔඩොක්කුවට දානවා - ප‍්‍රසන්න විතානගේ
2019-06-15
මේ සැකය ප‍්‍රයෝජනයට අරගනිමින් ප‍්‍රචණ්ඩත්වය දියත් කරනවා. අපි දැක්වා එය සිදුවෙනවා පහුගිය කාලේ. ඒ ප‍්‍රචණ්ඩත්වයට වැඩිපිරිසක් දායකවෙන්නේ, අනෙකා කෙරෙහි ඇතිවෙන්නාවූ සැකය, බියක් බවට පත් කරලා, ඒ බය නිසාම ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙනවා. හරියටම නයෙක් අපිව සපා කන්න එන්නේ නැහැ. ඌ යනවා පැත්තකින්. නමුත් අපි හිතනවා, නයා අපිිට දෂ්ඨ කරන්නේ ඉන්නේ කියලා හ....
Read More >>
මූලික අයිතිවාසිකම් නඩු බොහෝමයක් ඉවතට යාමට හේතුව වින්දිතයන්
2019-06-11
වින්දිතයන් හා සාක්ෂිකරුවන් අතිශයෝක්තියෙන් සිදුවීම විස්තර කර ප්‍රකාශ ලබා දීම මූලික අයිතිවාසිකම් නඩු අසාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වෙනවා.....
Read More >>
ලංකාවේ පොලිසිය මල් නොතලා රොන් ගන්න දන්නේ නෑ - ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජනක එදිරිසිංහ
2019-06-07
ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙපාර්තමේන්තුවක්. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ, විශිෂ්ඨතා ගණනාවක් තිබෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ, ඉතාම ශෝචනීය කළු පැල්ලම් ගණනාවක් තිබෙනවා. නමුත් අපි පොදුවේ ගත්තහම පෙනෙන දේ තමයි විශිෂ්ඨතා ගණනාවක් තිබෙන පොලිසියක්. ....
Read More >>
Reflecting on the refugee crisis in Sri Lanka Refugees plead to expedite their cases and resettle them in third countries
2019-05-31
Following the Easter Sunday massacre more than 1000 refugees and asylum seekers were evicted from their rented houses in Negombo and they had to seek refuge in two mosques and the police station in Negombo. With barely minimal possessions and minimum facilities,the once persecuted group of people live in much uncertainty and fear. ....
Read More >>
ආගමීක ප‍්‍රතිසංස්කරණ, ත‍්‍රස්තවාදය හා ගෝලීය යුධ පද්ධතිය - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
2019-05-31
මුස්ලිම් සමාජය තුළ සම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය තුළත්, පැන නැගිලා තියෙන අන්තවාදී මුස්ලිම් සමාජ කොටස් අතරත් ප‍්‍රතිසංස්කරණවාදීන් දුර්වලයි. ඒකයි තේරුම් ගත යුත්තේ. මුස්ලිම් සමාජය තුළ ධාරාවන් තුනක් තියෙනවා. පොදු සම්ප‍්‍රදායික ධාරාව, පැන නැගී තිබෙන ගෝලීය හේතුත් නිසා, පැන නැගී තිබෙන අන්තවාදී ධාරාව, අවුරුදු පහළොවක් තිස්සේ ගමන් කළ කුඩා ප‍්‍රත....
Read More >>
“ISIS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරාගෙන ඇත”
2019-05-30
මට පේන විදිහට, අයි.එස්.අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාව තෝරාගත්තා නෙවෙයි, ශ්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරගෙන තියෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන කරන නිපුණත්වය සහ පුහුණුව වගේ දේවල් අයි.එස්.අයි.එස්. සංවිධානෙන් ලැබිලා තියෙනවා.....
Read More >>
සහජීවනය ඇති කිරීමට ජනවිඥාණය වෙනස් කළ යුතුයි - පරාක‍්‍රම නිරිඇල්ල
2019-05-30
අද මේ රට පත්වෙලා තියෙන ඒ අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන විශේෂයෙන් ඇති වෙලි තියෙන මීට පෙර ඇති නොවුනු ආකාරයේ භීෂණ තත්ත්වයක්. අවිනිශ්චිත තත්ත්වයක් ගැන සංවේදීව හිතන කොට, අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ දෙස අතීතයක් එක්ක බලන්න. ....
Read More >>
යහපාලන රජයට වසර 04 යි - විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ අවසන් වසරේ පරම අදිටන විය යුතුයි. ගාමිණී වියන්ගොඩ
2019-01-16
ඒක නිසා මේවන කොට මේ රටේ කිසිම කෙනෙකුට අබමල් රේණුවක හෝ සැකයක් තියෙන්න පුළුවන් කමක් නෑ, මේ විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කොඩි විනයක් කියන එක. ඒ නිසා මේක වහාම ඉවරයක් කරගත යුතුව තියෙනවා. ඉදිරි කාලය මගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒ කාරණය සම්බන්ධයෙන් විතරයි. ප‍්‍රයෝගිකව කරගන්න පුළුවන් දෙයක් විදියට.....
Read More >>
රාජපක්ෂලා පරාජය කිරීමට සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීම අවශ්‍යයි - විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන්
2018-09-28
ලංකාවේ දේශපාලනය කරපු හැටියි, ලංකාවේ ආර්ථිකය හැසිරවපු හැටියි, ලංකාවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කල්පනා කරපු හැටියි කල්පනා කරන විට බැලූවම 2015 පස්සේ යම් ප‍්‍රගතිශීලී වෙනස්කම් වෙලා තියෙනවා. ....
Read More >>
Interviews
සෙල්ලම් කොළ කුට්ටමේ රජුන් හතර දෙනා හා බෙදිලා ඉන්න පුරවැසියෝ! - ලුෂන් බුලත්සිංහල
2019-10-01
මම 94 කාලයේ ලියු සින්දුවක් තියෙනවා. සෙල්ලම් කොළ කුට්ටමේ රජුන් හතර දෙනා-කඩු මානා උවුන් මරා ගන්න හදනවා කියලා. මෙතනදි මම සෙල්ලම් කොළ කුට්ටම උපමාවක්, රූපකයක් හැටියට ගන්නවා. අපේ දේශපාලන ව්‍යුහය. මෙයාලා එක කුට්ටමේ ඉන්න කට්ටිය. එක එක කාලේට අනලා එක එක්කෙනා රජ වෙනවා. ඒගොල්ලෝ එකට ඉන්න අතරේ මම දකින්නේ මේ රටේ බෙදිලා ඉන්නේ පුරවැසියෝ බවයි. ....
Read More >>
විදේශගත වුවන්ට හා සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දිය හැකිද? - රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක)
2019-10-01
පැෆරල් සංවිධානය හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා මේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න අයට ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව. අපට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අඩුවෙන් ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්තානය වගේ රටකත් තලේබාන් සිරකරුවන්ට පවා ඡන්ද අයිතිය තියෙනවා. ....
Read More >>
Articles
එදිනෙදා ජන සමාජයේ ඇතිවන මානසික හිංසනයත් ප්‍රචණ්ඩත්වයේම කොටසක් - නීතිඥ ගරු අශෝක ස්ටීවන් පියතුමා
2019-10-15
වධහිංසාව සම්බන්ධයෙන් ලංකා සමාජයේ තියෙනවා පොලිසියට ගියොත් ගහන්නේ නැතිව කොහොමද ඇත්ත දැන ගන්නේ, පාසලට ගියොත් ගුරුවරු ගහන්නේ නැතිව කොහොමද උගන්වන්නේ කියලා සමාජ මතයක් තියෙනවා....
Read More >>
සටන තවමත් අවසන් නැත - චන්ද්‍රගුප්ත තේනුවර
2019-10-15
අපි මේ නඩුවෙදි ඇහුවේ නීතිමය කාරණා. අපිට පුද්ගලික කාරණා වැදගත් වුනේ නැහැ. මේ ලේඛන පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරලා, පුරවැසියෙක් ද, නොවේද? කියන ප්‍රශ්නය අපිට වැදගත්. මොකද ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ඡන්ද වලට ඉදිරිපත් විය නොහැයි.....
Read More >>
Facebook
Archives
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.