English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Foreign News
ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්!
2019-12-03
ඉන්දියාවේ , බිහාර් හි මුසෆර්පූර් නගරයේ උපත ලැබු විසි හතර හැවිරිදි ශිවන්ගිගේ පියා වුයේ හරිබුෂාන් සිංය. ඔහු 1982 දී තම ගමේ ගැහැනු ළමයින් සඳහා පාසලක් විවෘත කළ ගොවියෙකි. ලසුව ඔහු ඒම පාසලේ ප්‍රධානියා විය. දිනක් ශිවන්ගේ සීයා බිහාර් හි වෛශාලි දිස්ත්‍රික්කයේ බුචවාලි ගම්මානයේ හෙලිකොප්ටරයක් බැලීමට ඇයව රැගෙන ගොස් තිබුණි.....
Read More >>
හොංකොං හි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී සහාය දක්වමින් ට්‍රම්ප් පනතට අත්සන් කරයි!
2019-11-28
චීනයේ සහ හොංකොං රජයේ දැඩි විරෝධතා නොතකා හොංකොං හි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී ක්‍රියාකාරීන්ට සහාය දැක්වීම අරමුණු කරගත් නීති සම්මේලනයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.....
Read More >>
හිට්ලර්ගේ නාසි තොප්පිය නව හිමිකරුවෙකුට
2019-11-26
ඒ්කාධිපති පාලකයෙකු වු ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් භාණ්ඩ කිහිපයක හිමිකරුවෙකු වීමට ජිනීවා ව්‍යවසායකයෙකුට හැකිව තිබේ.....
Read More >>
ප්‍රංශයේ ගෘහස්ථ කාන්තා හිංසනය ඉහළ යයි!
2019-11-25
ප්‍රංශයේ කාන්තාවන්ට සිදුවන මාරාන්තික ගෘහස්ථ හිංසනයන්ට විරෝධය පා දහස් ගණනක් ජනයා ප්‍රංශයේ දි ඉකුත් දා පෙළපාලි ගිය යමින් උද්ඝෝෂණයක නිරත වුහ.....
Read More >>
ඉන්දියාවේ වායු දුෂණයට වනාන්තර වැඩි කෙරේ
2019-11-22
ඉන්දියාවේ නව දිල්ලියේ සහ රටේ අනෙකුත් ප්‍රදේශ වල පැන නැඟී ඇති භයානාක වායු දුෂණය අවම කිරීම සහ පාලනය කිරීම සඳහා කාල නියමයන් හඳුනාගෙන පුළුල් ගුවන් සැලැස්මක් සකස් කර ඇති බව මධ්‍යම පරිසර අමාත්‍ය ප්‍රකාශ් ජාවඩෙකර් මහතා පවසයි.....
Read More >>
නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි.
2019-11-21
ඩෙන්මාර්කයේ ,රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.....
Read More >>
සුජිත් අවසන් ගමන් යයි!
2019-10-29
ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්නයේ ට්‍රිචි නගරයේ අනාරක්ෂිත නළ ළිදක් තුළ සිර වී සිටි වයස අවුරුදු 02 ක් වයසැති සුජිත් විල්සන් දරුවා මිය ගොස් ඇත. මේ වන විට දේහය මාපියන් වෙත භාර දී ඇත. දරුවාගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදු කිරිමට නියමිතව ඇත.....
Read More >>
ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමතිට ප‍්‍රහාරයක්!
2019-10-14
අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප‍්‍රතිකාර වලට යොමු කර තිබේ.....
Read More >>
හැගිබීස් කුණාටුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට 12 ක් අතුරුදහන්!
2019-10-14
දශක ගණනාවකට පසු ජපානයට ඇතුලු වු තයිෆුවා හැගිබීස් සුළි කුණාටුව නිසා මරණ 02 ක්ද පුද්ගලයින් 12 කු අතුරුදහන් වි ඇති බවද ජපන් මාධ්‍ය වාර්තා කරයි.....
Read More >>
Page 1 Of 1

1
Videos
ජනාධිපති සමාවෙන් දුන් පණිවුඩය “දෙමළ ජනතාවට අනාගතයක් නෑ” කියන එකයි! තවත් 1000 ට අධික පිරිසක් වෙලඳ කලාපයේ හිරවෙලා! 2021 නිරෝධායනය අවසන්, මධ්‍යස්ථාන 16 ක් හිස් වේ!
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.