English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
ඌව මීළඟ වයඹ ද? ජනාධිපතිවරණ පෙරහුරුව ද?
2014-08-31
පූර්ව මැතිවරණ කාල පරිච්ජේදයෙහි සැළකිය යුතු මැතිවරණ ප්‍රචන්ඩත්වයන් දක්නට තිබු‍ණේ නැතත් පොදු පෙරමුණ සෑම ආසනයකම කඳවුරු බැද තිබුණේ දැවැන්ත මෙහෙයුමක් අත ළඟ බව ඉඟි කරමිනි. මැතිවරණ දිනයෙහි කළබලකාරී තත්වයක් ඇති කැරෙන බවට ළකුණූ දිස්වෙමින් තිබුණි. තමන්ට දිනා ගත හැකිව තිබූ වයඹ ජන්දය පොදු පෙරමුණ විසින් ලේ හැලූ ප්‍රචන්ඩ මෙහෙයුමක් බවට පත් කරන ලද්දේ....
Read More >>
ඔව් ! අපි උතුරේ අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා.
2014-08-31
1989 දකුණේ කැරැල්ලේදීත්, ඉන්පසු උතුරු නැගෙනහිර යුද්ධයේදීත් මේ අපරාධය එ් ආණ්ඩු වලින් සිදුවුනා. එය සිදුවන්නේ දකුණේද, උතුරේද, සිංහල, දෙමළ, මුස්ලිම් කියා බලන්නේ නැතුව අපි එයට විරුද්ධ විය යුතුමයි. නීතියට පිටින් සිදුවන මෙවැනි අපරාධ කුමන ආණ්ඩුව සිදු කලත් අප ඊට විරුද්ධ විය යුතුයි. LTTE සංවිධානයටත් මේ පිලිබඳව චෝදනා නැගෙනවා.....
Read More >>
දේශපේ්රමය වෙනුවෙන් ජනතාව පිට පැටවෙන බරපැන
2014-08-26
ලංකාවේ දේශපේ‍‍රමය නැමැති සංකල්පයේ ඇති ලොකුම වැරැුද්ද වන්නේ, ‘දේශය’ යන වචනය, රාජපක්ෂ යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වීමයි. විටෙක, මහින්ද රාජපක්ෂ යනු දේශයයි. විටෙක, ගෝඨාභය රාජපක්ෂ යනු දේශයයි. විටෙක, බැසිල් රාජපක්ෂ යනු දේශයයි..... ....
Read More >>
"අපිට එයාලා ගැන බයට වඩා ලැජ්ජයි" - ඇය කියන්නීය
2014-08-01
යුද්ධයෙන් විපතට පත්වු කාන්තාවන් මුණගැසී කථාබහ කිරීම සඳහා උතුරේ සංචාරය කළ කන්‍යා සොයුරියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට රජයේ හමුදාවන්ගෙන් බාදා එල්ල විය. දෙපාර්ශවයම සිංහලය. උච්චාරණය කළ භාෂාව හොඳින් වැටහිණ. එහෙත් භාෂාව පරයා හමුදා නිලධාරීන් දකුණෙන් පැමිණි පැවදි සොයුරියන් ඇතුළු කණ්ඩායම මර්ධනයකර සිය ආධිපත්‍ය පෙන්වු අවස්ථාවක් විය එය! ....
Read More >>
ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය කාටද?
2014-08-01
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් තීරණය කිරීමෙන් පසු ඇති වුණු කතිකාව ටිකෙන් ටික වර්ධනය වෙමින් පැමිණි අතර දැන් එය උච්ඡස්ථානයට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබදව හාංකවිසියක්වත් නොදන්නා ශ‍්‍රි ලාංකවේ අති බහුතරයක් ජනතාව ද දැන් කට ඇරන් බල....
Read More >>
අන්තර් ජාතික පරීක්‍ෂණය ශ‍්‍රි ලංකාවට අවශ්‍යමයි !
2014-07-21
ඕනෑම රටක් පාලනය සදහා රටෙි නීති පද්ධතියක් ඇති අතර එම නීති සැමට සාධාරණ ව කි‍්‍රයාත්මක විය යුතු අතර නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන විය යුතුය. නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වේ නම් හා සාධාරණව කි‍්‍රයාත්මක වන බව පෙනී යන්නේ නම් ජාත්‍යන්තරයට රටක් තුලට ඇගිලි ගැසීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. ....
Read More >>
යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය
2014-07-04
ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාව දරණ අගතියක සාක්ෂියක් වශයෙනි. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව අද මුහුණදෙන තත්වය, ජාත්‍යන්තර තලයේ වර්ධනයන්ගෙන් වෙන් කොට ගත හැකි නොවේ....
Read More >>
Page 9 Of 9

<<
1
...
6
7
8
9
Videos
“සමගි ජන බලවේගේ හොරු අඩුයි” රන්ජන් කියයි! “මංගලට ICCPR පනත යටතේ නඩු පැවරිය යුතුයි” වාසු කියයි! ලමයි 11 දෙනා ඝාතන නඩුවේ නීතිඥවරියට “පොලිස් මිතුරෝ” ගෙන් තර්ජන නීතිඥ සංගම් නිහඬයි!
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.