English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
යහපාලනය විසින් ද ජීවත් වීමේ, රැකියාව කිරීමේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමට සැරසෙයි !
2016-03-14
චීනය හා ගිවිසුම් ගසාගත් මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම ජාතික මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රශ්න රැසකට පාර කපයි , ලංකාව චීනයේ පුංචි කොලනියක් වීම වළකාලනු නොහැකි වෙයි. ....
Read More >>
දෙටු පුත් රාජපක්‍ෂ ද නීතිය ඉදිරියට !
2016-03-14
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී අයථා ලෙස මුදල් උපයා ඇති බවට 2015/07/29 වන දින දූෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ල මත මෙහි විමර්ශන ආරම්භ කර ඇත.....
Read More >>
"අපේ ගේ දොර, හේන, කුඹුර, කළපුව අපිට ලැබුණ දාක කාන්තා දිනය අපිටත් සමරන්න පුළුවන් !" - පානම්පත්තුව කාන්තාවෝ
2016-03-14
"සමරන්නට දෙයක් තියෙන්න එපායැ. අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද ? අපි දැන් නිදහස් පුරවැසියෝ, අපි ඉල්ලපු දේ අපිට ලැබුණා කියන ඒ සන්තෝෂයවත් අපිට තියෙනවද මේ වගේ දවසක් ගැන සැමරුම් පවත්වන්නට ? අපේ මුලික අයිතිය පවා අද අපිට අහිමි වෙලා තිබෙන මේ වගේ මොහොතක අපිට මොන කාන්තා දිනයක් ද ?" යැයි සිය හෘදසාක්‍ෂිය පවසන දේ ඔවුන් එසේ කීහ. ....
Read More >>
නිදහස් භාෂණය පිළිබඳ ශ‍්‍රී ලාංකීය පාඩමක් ...
2016-02-24
යාපනේ අනන්‍යතාව පිළිබඳ සාකච්ඡාව කෙරුණේ ඊට බෙහෙවින් වෙනස් වියමනකිනි. එහි වෙසෙන දෙමළ ජනතාවට, සංස්කෘතිය යනු, සෙසු ලෝකයාගෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගත යුතු මුර කපොල්ලක් නොව, එම ලෝකයා සමග නියැදීමේ මාර්ගයකි. ....
Read More >>
රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කළ යුතුය !
2016-02-24
යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන්නේ සහභාගීත්ව ප‍්‍රවේෂයයි. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම මෙම ව්‍යාපෘතියෙන් රටට වන බලපෑම් හා ප‍්‍රතිලාභ පිළිබඳව අවබෝධ කර ගැනීමට සියලූ පාර්ශවකරුවන් සදඟ එ් පිළිබඳව පුලූල් ලෙස සාකච්ඡා කළ යුතුය. එසේ නැතහොත් යහපාලනය යන්න වචන වලට පමණක් සීමා නොකළ යුතුය. මේ නිසා අප වත්මන් රජයේ වරාය නගර ව්‍යා....
Read More >>
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුත්තේ කෙසේ ද? ක‍්‍රියාවලිය ආශ‍්‍රිත අභියෝග
2016-02-13
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය හර සාරධර්ම හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වර්ධනය කරන ලද මූලික අංග පද්ධතිය ශ‍්‍රී ලංකාව තුළ දී ද අදාළ කර ගත හැකි ය යන තර්කය හාස්‍ය ජනක ය. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ, ඉන්දියාව නිදහස ලැබ කෙටි කලකින් ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයක් විසින් සිදු කරන ලද්දා වූත්, සියල්ල....
Read More >>
නායකයා සහ අනුගාමිකයා: මුළාවේ දේශපාලනය සහ දේශපාලනයේ මුළාව
2016-02-07
අර්බුදයේ මූලය ඇත්තේ සාමූහික මුළාව තූළ ය. මූලික සතුරු ඒජන්තයා විරාජමානව සිටින තෙක් සහ දළු ලන තෙක් අපට සඵල විය නොහේ. මුළාව ඉවතලීමේ ප‍්‍රයත්නයකින් තොරව, ජාතිවාදී, වර්ගවාදී සහ ආගම්වාදී ප‍්‍රවණතා මැඩලීමට ගන්නා කිසි ප‍්‍රයත්නයක් සාර්ථක නොවේ. මන්ද යත්, හේතුව නිරන්තරයෙන් නිදහසේ පෝෂණය වන තෙක් ඵලය ලියලන බැවිනි. ....
Read More >>
පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!
2016-02-03
රටේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සිය බලය පාවිච්චි කර, දේශපාලන තීන්දුවක් ගනිමින් ජනාවරි 08 වෙනිදා ශිවරාසා ජෙනීවන් නිදහස් කරමින් රටේ සෑම පුරවැසියෙකුට සමාන ලෙස සැළකිය යුතුය යන ව්‍යවස්ථාපිත මුලික මානව අයිතිවාසිකම උල්ලංඝණය කර ඇතැයි පවසන දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරය , දැඩිව ඉල්ලා සිටින්නේ ඉතිරිව සිටින දේශපාලන සිරකර....
Read More >>
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?
2016-02-02
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට නම් රටක් තුල බලතල බෙදා හැරීමේ සීමා මායිම් සටහන් විය යුතුම ය. මේ නිසාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බලතල බෙදීම සම්බන්ධයෙන් විධිමත් ලෙස සලකා බැලිය යුතුය. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය බලයන් නිර්ණය විය යුතු ය. විශේෂයෙන් අධිකරණය විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට යටත් නොවු ස්වාධීන ආයතනයක් වීමට අවශ්‍යතම විධිවිධාන ....
Read More >>
තුනෙන් දෙකක බලය මේ රටේ ජනතාවගේ යහපත සඳහා පාවිච්චි කිරීමට කිසිම වෙලාවක කටයුතු කළේ නැහැ - මෛත‍්‍රී
2014-12-16
අද මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව කරන සංවර්ධන කටයුතුවල ඉඳිකිරීම් ක්‍ෂේත‍්‍රය විශේෂයෙන්ම ගත්විට හදන ඇස්තමේන්තු වලින් තුනෙන් එකකට වඩා ඒ නියමිත ව්‍යාපෘතියේ කාර්යයන් සඳහා වැය වන්නේ නැහැ. තුනෙන් දෙකක මුදලක් දුෂණය, වංචාව, හොරකම,මංකොල්ලකෑම. රටක නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව කථාකරන විට එය ජනතාවාදි විය යුතුයි. ප....
Read More >>
ඉඩම් ඇතුළු සියළු සම්පත් කොල්ලකමින් රජය වැනසූ ලාංකීය ජන දිවිය
2014-12-16
වත්මන් රජය විසින් මෙලෙස කොල්ලකන්නේ රටේ වර්තමාන හා අනාගත පරපුර සතු සම්පත් ය. සියලූ ජනතාව වෙනුවෙන් භාරගත් රටේ සම්පත් විනාශ කිරීමට රජයකට කිසිදු අයිතියක් නොමැත. ඔවුන්ට හැකියාව ඇත්තේ මේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් වත්මන් හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් භාවිතා කරමින් සංක්ෂණය කර වැඩි දියුණු කිරීම ය. එ් වෙනුවට වියරු වැටුණු මංකොල්කරු....
Read More >>
October 27th – 24th Annual Commemoration for the Disappeared
2014-12-09
“ We live in an environment where people fight, kill and torture each other, for last 30 years. All killings and disappearances were done in the name of saving the country or in the name of revolution. Though We got the freedom in 1948 yet We did not have any other goals like India such as uniting the nations, building up a democratic society. We the families of the disappeared should think how to build a society where these things won’t happen. We should respect every community and every religion. We have to change the people and the society in respecting the humans and treat each other equally”. ....
Read More >>
We saw burning bodies in 1989
2014-12-08
Those days our Political leader was Mr. Mahinda Rajapaksa. He went to Geneva carrying information of the disappeared, funded by the civil society, though the papers were taken by force by the authorities, at Katunayake Airport yet There was no fear that he would be assaulted at the airport on his way back from Geneva. We marched form Colombo to Katharagama having Mahinda Rajapaksa, Vasudeva Nanayakkara and Wickrambahu Karunarathana in front of us. Although we were afraid that UNP organisers may attack our procession, nothing of that sort happened and marched from Colombo to Kataragama for 19 days. Those days No posters appeared with our photos. Our houses were not stoned. ....
Read More >>
ශ‍්‍රි ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය !
2014-11-19
අන්තවාදී බෞද්ධ බලවේග වලට හිස එසවීමට ඉඩහැර ත‍්‍රස්ත ක‍්‍රියා කිරීම ප‍්‍රදර්ශන කිරීමට අවහිර නොකරන තත්ත්වයක් ඇතිකර ඇත. පොලීසිය විසින් කරනු ලබන ක‍්‍රියා පමණක් නොව බලහත්කාර කිරීමේ ශක්තියද පෙන්වමින් මැර රජ්‍යයක් නිර්මාණය කිරීමේ තත්ත්වය උදාකර ඇත. මේ ම`ගින් සිංහල සහ බෞද්ධ ජන ශක්තිය රජය වෙත තබා ගත හැකිවුවත් අළුයට පිපිරෙන ගිනි පුපුරු වලින් සිදු....
Read More >>
ADM
2014-11-14
ADMCrew™....
Read More >>
නමක් ගමක් නැතිව ගහන නීති විරෝධී පෝසටර් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීම පිළිබඳව ඔහු වගකිම දැරිය යුතුයි
2014-10-30
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විධියට මේ මාධ්‍ය සාකච්ඡව කැඳෙව්වේ විශේෂ කාරණා කිහිපයක් අවධානයට ලක්කිරීමටයි. ....
Read More >>
වනාතමුල්ලේ අනාථ වු මිනිසුන් !
2014-09-23
වසර ගණනාවක් තිස්සේ තමන් පදිංචිව සිටි ස්ථිර නිවාසවලින් ඔවුන් පළවා හැර දමා ඔවුන්ගේ සථිර නිවාස බැකෝ යන්ත‍්‍රවලින් සමතලාකර තිබුණි. ඒ දර්ශනය සිහිගැන්වුයේ උතුරේ යුද්ධයේ දි දමිළ සහෝදර ජනතාවගේ ආදරණියවුවන් මිහිදන් කළ සොහොන් බිම් බුල්ඩෝසකර විනාශ කර තිබු අයුරුනි.....
Read More >>
නාවික හමුදාව අක්කර 900ක් පවරා ගනියි !
2014-09-18
ශ‍්‍රි ලංකා නාවික හමුදාව විසින් විල්පත්තු ජාතික උද්ද්‍යානයෙන් අක්කර 900ක් පවරාගෙන ඇත. එහෙත් එසේ පවරාගෙන ඇත්තේ යුද්දයෙන් අවතැන්වී තවමත් අනාථ කඳවුරුවල ජීවත්වන දමිළ ජනතාවට නිවාස සාදාදීමට නම් නොවෙයි. ....
Read More >>
සරත් දෑසින් කතා කළ සටන්කාමියා
2014-09-15
මිනිසකු වීමට කොතරම් මාවත්වල ගමන් කරන්නදයැ’යි බොබ් ඩිලන් ගැයූ පරිදි සරත් සිය ජීවිතයෙහි බොහෝ මංමාවත් ද අතුරු මාවත් ද හරහා ගමන් කළේ ය. එමගින් අර්ථවත් බරසාර මිනිසකු බවට පැමිණිණි.....
Read More >>
ඌව මීළඟ වයඹ ද? ජනාධිපතිවරණ පෙරහුරුව ද?
2014-08-31
පූර්ව මැතිවරණ කාල පරිච්ජේදයෙහි සැළකිය යුතු මැතිවරණ ප්‍රචන්ඩත්වයන් දක්නට තිබු‍ණේ නැතත් පොදු පෙරමුණ සෑම ආසනයකම කඳවුරු බැද තිබුණේ දැවැන්ත මෙහෙයුමක් අත ළඟ බව ඉඟි කරමිනි. මැතිවරණ දිනයෙහි කළබලකාරී තත්වයක් ඇති කැරෙන බවට ළකුණූ දිස්වෙමින් තිබුණි. තමන්ට දිනා ගත හැකිව තිබූ වයඹ ජන්දය පොදු පෙරමුණ විසින් ලේ හැලූ ප්‍රචන්ඩ මෙහෙයුමක් බවට පත් කරන ලද්දේ....
Read More >>
ඔව් ! අපි උතුරේ අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා.
2014-08-31
1989 දකුණේ කැරැල්ලේදීත්, ඉන්පසු උතුරු නැගෙනහිර යුද්ධයේදීත් මේ අපරාධය එ් ආණ්ඩු වලින් සිදුවුනා. එය සිදුවන්නේ දකුණේද, උතුරේද, සිංහල, දෙමළ, මුස්ලිම් කියා බලන්නේ නැතුව අපි එයට විරුද්ධ විය යුතුමයි. නීතියට පිටින් සිදුවන මෙවැනි අපරාධ කුමන ආණ්ඩුව සිදු කලත් අප ඊට විරුද්ධ විය යුතුයි. LTTE සංවිධානයටත් මේ පිලිබඳව චෝදනා නැගෙනවා.....
Read More >>
Page 5 Of 6

<<
1
2
3
4
5
6
>>
Videos
එජාපයෙන් නාම යෝජනා නැත්නම් ස්වාධීන වෙනවා, පැරදුනොත් රංගනයට බදු සහනත් සමඟින් එන තවත් ප්‍රශ්න! ආතතිය තියෙන්නේ අර කාන්තාවට නොවේ .. රාජිතට - කෙහෙළිය කියයි
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.