English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
දේශද්‍රෝහීන්ට දඩුවම මරණය නැවතත් කරලියට - පිලිප් දිසානායක
2018-07-12
ශී‍්‍ර ලංකාව යනු දේශපේ‍්‍රමීන්ගෙන් ගහන රටකි. මෙම දේශපේ‍්‍රමීන් තම දේශපාලන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින බව නිතර දෙවේලේ ප‍්‍රකාශ කරති. ඔවුන්ගේ මෙම ඊනියා දේශපේ‍්‍රමීත්වයට එරෙහි වන හෝ වෙනස් මතයක් දරණ හෝ සියලූම දෙනා දේශද්‍රෝහීන් ලෙස හදුන්වනු ලබන අතර, එම දේශදොහීන් මරා දැමිය යුතු බවට ද ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරති.....
Read More >>
චීනය ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද?
2018-07-12
ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, ලංකාව නිතර ණය ලබා ගන්නා ඉන්දියාව වැනි රටවල් බැහැ කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, රාජපක්ෂ යටතේ ලංකාවේ ණය කන්දරාව එක දිගට ගොඩ ගැසෙමින....
Read More >>
Renowned woman activist waylaid and assaulted
2018-07-11
he Asian Human Rights Commission (AHRC) condemns the attack on well-known activist Amitha Priyanthi on July 6, when she was walking towards her home in Moragawala, Aluthgama. Two motorcyclists dressed in black, with helmets covering their faces, stopped and assaulted her on her head and other parts of the body.....
Read More >>
ආඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය - විශ්වමිත්‍ර
2018-07-11
එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක 1956 දී ආගමේ දේශපාලනයත්, ජාතිකවාදයත් ලංකාවේ දේශපාලනයට හඳුන්වා දීම තුළින් ලාංකීය දේශපාලනයේ සහ මැතිවරණ ක‍්‍රියාදාමයේ අලූත් අවදියක් රටට හඳුන්වා දුන්නා පමණක් නොව, එතෙක් නිදි ගැන්වී සිටි යම් බලවේගයක් ද එහිදී ඔහු මුදාහැරියේය. වාර්ගික-ආගමික ආවේශයකට යට වූ ලංකාව තුළ එතෙක් පැවති සමාජ-දේශපාලනික ලෞකික කතිකාව නිමාවට පත්වීම....
Read More >>
ශ්‍රී ලාංකීය සමාජය තුළ සංක්‍රාන්තික කාන්තාවක ලෙස
2018-07-09
“සංක්‍රාන්තික” කියන විශේෂණයේ අදහස ඉංග්‍රීසි භාෂාවේ Trans කියන උපසර්ගයට බොහෝ දුරට සමාන වෙනවා. උපතින් තමාට හිමිවන ලිංගික අවයව සහ මනස තුළ පවතින ස්ත්‍රී-පුරුෂ නැඹුරුව හැමවිටම එක හා සමපාත විය යුතු බවට තදබල විශ්වාසයක් කාලයක් පුරා පැවතුණත්, මේ වන විට ඒ දෙක හැම විටම සමපාත නොවන බව විද්‍යාව විසිනුත් පිළිගෙන තිබෙනවා. මේ නිසා අද වන විටත් බොහෝ රටවල මේ තත්....
Read More >>
දැන් අපිට අඩු හිට්ලර් විතරයි...? පිලිප් දිසානායක
2018-07-06
නැවතත් මේ රටට දැඩි පාලකයෙකු අවශ්‍ය බවත්, රාජ්‍ය පාලනය පිරිහී ඇති නිසා හැම ක්ෂේත‍්‍රයකම අර්බුද මතුවී ඇති බවත්, ඒ නිසා දැඩි විනයක් සහිත පාලනය ක‍්‍රමයක් රටට අවශ්‍ය බවත්, ඒ සදහා උතුරේ යුද්ධය අවසන් කළ ආකාරයට රට සංවර්ධනය කිරීමේ යුද්ධයක් ආරම්භ කළ යුතු බවත්, බුද්ධිමතුන් ලෙස තමන්ම හදුන්වා ගන්නා පසුගිය ආණ්ඩුව තුරුලේ ගැවසනු කීකරු කුක්කන් කිහිප දෙනෙ....
Read More >>
ලංකාවේ අධිකරණ වල නඩු ප‍්‍රමාදය - ලක්ෂාන් ප්‍රනාන්දු
2018-07-06
මෑතකදී විශාල ආන්දෝලනයකට තුඩු දුන් නීතීඥ සුගන්දිකා ප‍්‍රනාන්දුගේ ප‍්‍රකාශය තුළින් මුළු මහත් නීති ක්ෂේත‍්‍රයම කැළඹීමකට ලක් විය. සමාජයේ සෑම දෙනා අතරම කථා බහට ලක් වූ එම ප‍්‍රකාශය තුළින් විද්‍යාමාන වන්නේ දුෂණයට ලක් වී ඇති අධිකරණ ක‍්‍රියාදාමයෙන් පීඩාවට පත්වී හෙම්බත් වූ පීඩිත පංතියේ ජනයා තුළ අධිකරණය කෙරෙහි පවතින හෘද සාක්ෂිය යැයි කෙනෙකුට සි....
Read More >>
අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරන්නෙ ඇයි? පුබුදු රන්දිම
2018-07-06
1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනත සංශෝධන කිරීමට ඉදිරිපත් කරන ලද සංශෝධන පනත, 2018 මාර්තු මස 06 වන දින අධිකරණ අමාත්‍ය තළතා අතුකෝරාළ මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. ....
Read More >>
අපරාධ විමර්ශනයේදී සිදුවන වධහිංසාව - ලක්ෂාන් ප‍්‍රනාන්දු
2018-07-05
පොලීසියෙන් ඇල්ලූවොත් අනිවාර්යෙන්ම කන්න වෙනවා තමයි,. මේ ප‍්‍රකාශය ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් බහුතර ජනතාවගේ පොදු අදහස නිරූපණය කරන්නකි. අපරාධ විමර්ශන ක‍්‍රියාවලියේදී ශාරීරික වධහිංසා පැමිණ වීම ලංකාවේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වල මුල් බැස ගත් පුරුද්දක් වී හමාරය. අනෙක් අතට නිදසුනක් ගෙන බලන විට මංකොල්ලකෑමක්, මිනි මැරුමක් සම්බන්ධයෙන් වැනි බර....
Read More >>
පසුගිය අවුරුදු තුන තුල මානව හිමිකම් කේෂ්ත‍්‍රයේ ඇගට දැනෙන වෙනසක් වෙලා නැහැ - පිලිප් දිසානායක
2018-07-05
2015 සිට 2018 දක්වා වූ පසුගිය අවුරුදු තුන පිළිබදව ආපසු හැරී බැලූවොත් විශේෂයෙන්ම මානව හිමිකම් කේෂ්ත‍්‍රය තුළ ඇගට දැනෙන, ඇහැට පෙනෙන වෙනසක් වුණේ නෑ. වෙනදා වගේම මේ රටේ පුරවැසියන්ගෙ මූලික අයිතිවාසිකම් කඩවීම සිද්ධ වෙනවා. එහි බරපතල වෙනසක් වෙලා නෑ.....
Read More >>
GSP+ සහනය හරහා වධහිංසාව වැලැක්වීම - පිලිප් දිසානායක
2018-07-05
නව රජය තවත් වැදගත් කඩ ඉමක් පසුගියදා ඉතා සාර්ථකව පසු කරන ලදී. ඒ ශී‍්‍ර ලාංකික නිෂ්පාදන යුරෝපා සංගමයේ සමාජික රටවල් වෙත අපනනයේ දී ලබා දුන් GSP+ නමින් හදුන්වනු ලබන බදු සහනය නැවත ලබා ගැනීමට නව රජය කටයුතු කිරීමයි. මෙම බදු සහනය ශී‍්‍ර ලංකාව වෙත 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ හිමි වූ අතර ඉන් භාණ්ඩ 7200ක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේ දී 12.5% ක තීරු බදු සහනය....
Read More >>
මානව හිමිකම් කොමිසම වෙනස් වෙලාද - පුබුදු රන්දිම
2018-07-05
2015 වර්ෂයේ දී යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග මෙරට සමස්ථ පද්ධතියම යම් වෙනස්කමකට ලක් විය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට තුළ නැවතත් ස්වාධීන කොමිෂන් සභාවන් බලාත්මක වූ අතර, වර්තමානය වනවිට එම ස්වාධීන කොමිෂන් සභාවන් හි කාර්යයභාරය ජනතාවගේ යම් පැසසුමකට ලක්ව තිබේ. අප මෙය වටහාගත යුත්තේ 2015 ට පෙර පැවති තත්ත්වය සමගය.....
Read More >>
පොලිස්පතිට එරෙහිව පියවර ගතහැක්කේ කාටද.? පීලිප් දිසානායක
2018-07-05
තම නියමයට අනුව උදෑසන භාවනා නොකිරීම සම්බන්ධව පොලිස් මූලස්ථානයේ සේවය කරනු ලබන පොලිස් මුලස්ථානයේ පිහිටි මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා, විදුලි සෝපාන කි‍්‍රයාකාරු හා පිළිගැනීමේ නිලධාරිනියක් ඇතුලූ සේවකයන් තිදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පහරදීමට තැත්කිරීමක් පිලිබඳව පසුගිය අපේ‍්‍රල් 11 වන දා වූ සිදුවීමක් සම්බන්ධව වීඩියෝවක් ....
Read More >>
අපේ පරපුරට හිමිවන අවසන් අවස්ථාව - පිලිප් දිසානායක
2018-07-05
නිදහසින් පසු බලයට පත් වූ රජයන්ට එරෙහි සන්නද්ධ නැගීටීම් තුනක් ප‍්‍රධාන වශයෙන් රට තුළ ඇති විය. ඉන් දෙකක් ශී‍්‍ර ලංකාවේ දකුණු ප‍්‍රදේශ මුල්කර ගනිමින් ඇරඹි අතර, ඊට නායකත්වය ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබා දෙන ලදී. අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ මුල්කරගෙන පැවති නැගිටීම් වලට එල්ටීටීඊ සංවිධානය නායකත්වය සැපයීය. ....
Read More >>
වීදියේ විරෝධය ඉදිරියේ ඇති අභියෝග - පිලිප් දිසානායක
2018-07-05
වර්තමාන ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වයත්, පරාජිත බලවේගයන්ගේ හැසිරීම් හා අප අනාගතයේ දී ගත යුතු කි‍්‍රයා මාර්ගයන් ගැන වීදියේ විරෝධය වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ ප‍්‍රාදේශීය කි‍්‍රයාධරයන් සම`ග සාකච්ඡුා කිරීමට පසුගිය සතියේ අවස්ථාවක් ලැබිණ. මෙම සාකච්ඡවන්වලදී බොහෝ දෙනෙකු පැවසුවේ මහින්ද රාජපක්ෂ රෙජීමය අප විසින් පරාජය කිරීම පිළිබ`දව සතුටු වන....
Read More >>
තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම
2016-05-12
විසංවාදී ශ‍්‍රී ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ පසුබිම යටතේ ෆෙඩරල්වාදය ගැන මෑතක දී කරන ලද ඇතැම් ප‍්‍රකාශ, නිදහසේ පටන් රටට සාමය සහ සංවර්ධනය අහිමි කළ පූර්ව-නිශ්චිත මනෝ භාවය යළිත් විදහාපාන සුළු ය. මිනිසුන්ගේ ජීවන තත්වය, විශේෂයෙන් පහළ සහ මැද ආදායම් කොටස්වල ජීවන තත්වය මේ හේතුවෙන් අඩාල කෙරුණි. මව්වරුන්ට පවුලේ ආදායමට අනුපූරකය....
Read More >>
අතීතය පිළිබඳ වගවීම යනු වර්තමානය සහ අනාගතය පිළිබඳ වගවීමේ එක් අංගයකි - ජෙහාන් පෙරේරා
2016-05-12
ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය කොළඹදීත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදීත් විදහා පෑ ශක්තිය, ආණ්ඩුවේ නායකයන් ධෛර්යවත් කරවන සුළු වනු ඇත. ආසන දේශපාලනයේ අවශ්‍යතා සපුරාලන, ප‍්‍රාදේශීය මට්ටමේ පක්ෂ නායකයන්ගේ සංවිධාන ශක්තිය පිළිබඳ විශ්වාසය, ඒවාට සහභාගී වූ විශාල ජනකායෙන් තහවුරු කෙරුණි. ....
Read More >>
Searching For The Missing In The War Years
2016-04-26
Let me begin with Rajasingham Narendran’s harrowing tale describing when he returned to his home in the Jaffna Peninsula after the IPKF’s imperial occupation of the north in 1987:.......
Read More >>
හරි වැරදි පිළිබඳ හැඟීම නැති වීම .....
2016-04-26
මිනීමැරීම යනු රාජ්‍යය සහ ජනතාව විසින් වළකාලිය යුතු බරපතල වරදක්ය යන හැඟීම අහිමි කර ගත් සමාජයක කුමන තත්වයක් ඇති වේද? කාන්තාවන්, ළමුන් හෝ වෙනත් ඕනෑම කෙනෙකු ලිංගික අපහරණයට ලක් කිරීම, ස්ත්‍රී දූෂණය, කොල්ලකෑම සහ සොරකම, කප්පම් ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි වෙනත් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන්ද මේ ප‍්‍රශ්නයම අපට ඇසිය හැකිය. පුද්ගලයන්ට එරෙහිව සිදුව....
Read More >>
What The Majority Sinhalese Must Know
2016-04-23
This is something that has to be addressed since it is the Sinhalese who elect those to run (or ruin) the country. A separate publication is needed and this must be circulated in the Sinhalese area – something that is likely to be blocked by those in power – all of whom have the Mahavamsa mind-set” (see below). There are at least four important factors that have to be addressed:........
Read More >>
SRI LANKA: Losing the sense of right and wrong - Basil Fernando
2016-04-23
What would happen in a society where there is no sense that murder is a grave wrong to be prevented by the state and the people? The same thing could be asked about rape, sexual abuse of women, children or anyone else, about robbery and theft, extortion and drug trafficking. Many more wrongs against individuals can thus be listed.....
Read More >>
Page 3 Of 5

<<
1
2
3
4
5
>>
Videos
ගෝඨාභයට තිබෙන්නේ "ඩිමොගොග්" (DEMAGOGUE) මානසික රෝගයද? ලිහල බලපු රාජපක්ෂ මල්ල ආයේ ඔබල බලන්න දෙයක් නෑ! - මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.