English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
කොවිඩ් මර්දනය, ආණ්ඩුව සහ අප – සුනන්ද දේශප්‍රිය
2020-04-10
“කොවිඩ් මොන එකක්ද? තවම විසි අටයිනේ,” කියා කිව්වේ අප නොවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. එසේ සිහි මොළයක් ඇති ඕනෑම අයකුට ශ්‍රී ලංකාව තරමක හෝ වසංගත තත්වයකට මුහුණ දෙනු ඇති බවත් රට ඊට සූදානම් කළ යුතු බවත් තේරුම් යා යුතුව තිබුණි. රාජපක්ෂ එය නොදැන සිටීමට තරම් අයකු නොවේ. නමුත් ඉක්මනින් මහා මැතිවරණයකට ගොස් තමාට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමේ නපුරු ....
Read More >>
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට COVID -19 බලපෑම!
2020-04-09
පසුගිය මාර්තු 30 නිමා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB) වෙන්දේසියට ඉල්ලුම් කරුවන්ගේ ආකර්ශනයක් ලැබී නැත. මේ වෙන්දේසියට එක්සත් ජනපද ඩොලර් මිලියන 220 ක් වටිනා බැදුම්කර නිකුත් කර තිබූ මුත් 30 වැනිදා නිමා වන විට ඉල්ලුම් ලැබී තිබුනේ ඩොලර් මිලියන 22.3 ක් පමණකි. මහ බැංකුව ඉන් ඩොලර් මිලියන 12 ක ඉල්ලුම් ප්‍රමාණයක් පිළිගෙන තිබේ.....
Read More >>
අමරිකාවේ කඩාවැටීම - භාග්‍යා බමුණුආරච්චි
2020-04-07
මේක ලියන්නදෝ නොලියම්දෝ කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා.....
Read More >>
කොවිඩ් 19 ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ
2020-04-05
චීන්නු කොරොන වසංගතය පාලනය කර ගත්තා. එවැනි සාර්ථකත්වයක් ලැබුණේ චීනයේ පවතින කොමියුනිස්ට් දේශපාලන ක්‍රමය නිසා. වාද විවාද නැතුව තීරණ ගන්නත් උද්ඝෝෂන වලට මුහුණ නොදී එම තීරණ ක්‍රියාත්මක කරන්නත් චීනයට පුලුවන් වුණා.....
Read More >>
කොවිඩ් 19, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් – සුනන්ද දේශප්‍රිය
2020-04-05
ඕනෑම රටක් මේ මෙහොතෙහි දී මුහුණ දෙන හදිසි අභියෝගය කොවිඩ් 19 වසංගතය පාලනය කර ගැනීම බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මූලික වගකීම පැවැරී ඇති රජයන් විසින් ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියා මාර්ගයන්ට සහය දීම සෑම පුරවැසියකුගේ ම වගකීම ය. එමෙන්ම මෙම සටනෙහි පෙරමුණු බලඇණිය වන්නේ දේශපාලඥයින් නොව සෞඛ්‍ය වෘත්තිකයින් ඇතුලු අනෙක් සියලු සහායක බලකායන් ය. ඒ සියලන්ට ....
Read More >>
වසංගතය හමුවේ ආහාර, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අර්බුදය ඉදිරියේ ලංකාව කොයිබටද?
2020-04-03
කොවිඩ්-19 වෛරසය ගෝලීය ආහාර සැපයුම් දාමයට ඇති කරන බලපෑම පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (එෆ්ඒඕ) ඔවුන්ගේ වෙබ් අඩවියේ දැන්වීමකින් අනතුරු ඇඟවීය. “ වඩා ආරක්ෂාකාරී පියවර නොගත හොත් අපි ආහාර අර්බුදයක අවදානමකට මුහුන දෙන්නෙමු. ....
Read More >>
බන්දුලගේ කතාවෙන් හෙළිවන ප්‍රගතිශීලී ගෝලීයවාදයක අවශ්‍යතාවය - දුලාන් දසනායක
2020-04-03
ඊයේ (02) දින උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහි ප්‍රධානත්වය ගත් අතර අමාත්‍ය රමේෂ් පතිරන හා රජයේ නිලධාරීන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.....
Read More >>
කොරෝනා වසංගතය හමුවේ ඉහළ යන ආහාර, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අර්බුදය ඉදිරියේ ලංකාව කොයිබටද?
2020-04-03
කොවිඩ්-19 වෛරසය ගෝලීය ආහාර සැපයුම් දාමයට ඇති කරන බලපෑම පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ඔවුන්ගේ වෙබ් අඩවියේ දැන්වීමකින් අනතුරු ඇඟවීය. “ වඩා ආරක්ෂාකාරී පියවර නොගත හොත් අපි ආහාර අර්බුදයක අවදානමකට මුහුන දෙන්නෙමු.....
Read More >>
කොරෝනා වසන්ගතය:ඒකාදිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය - වික්ටර් අයිවන්
2020-04-01
කොරෝනා වසන්ගතයට මුහුන දීමේදී ඒකාදිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය.එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාදිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.....
Read More >>
"සුනිල් රත්නායක ප්‍රශ්නය" - ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්
2020-03-28
සුනිල් රත්නායක කළේ අපරාධයකි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඔහුට, ඔහු විසින් මරා දැමුවන් සමග කිසිදු පුද්ගලික කෝන්තරයක් තිබුනේ නැත. රටේ හා හමුදාවේ නීතියට පටහැනි වුවත්, ඔහු එය කළේ තමන් යුද්ධය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නේය යන මෝඩ නමුත් අවංක අදහසෙන් යැයි සිතමි. ....
Read More >>
1918 මාරක ස්පාඤ්ඤ උණ වසංගතයෙන් ඉන්දියාව උගත් පාඩම්!
2020-03-23
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සමස්ථ ලෝකයේ අවධානය යොමුවෙමින් පවතිද්දීල පළමු ලෝක මහා සංග්‍රාමය අවධියේ ලොව මුහුණ දුන් ස්පාඤ්ඤ උන වසංගතයේ දී ඉන්දියාව කටයුතු කළ ආකාරය සහ ඉන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමක් සිදු කෙරෙයි.....
Read More >>
දැරියක .දූෂණය කොට සසුන්ගත කරලා.., බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්
2020-03-19
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී.....
Read More >>
ඉන්දියාව හා ලංකාව: ශක්තිමත් රාජ්‍යය/සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පයම ෆැසිස්ට්වාදී එකකි. – ජයදේව උයන්ගොඩ
2020-03-12
1980 සහ 1990 ගණන්වල ඉන්දියානු මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය, ලංකාව සම්බන්ධ දෘෂ්ටාන්තයක්, නැතහොත් උපදේශක කතාන්දරයක් තිබිණ. එය නම්, ‘හෙට ඉන්දියාවේ සිදු නොවිය යුතු දේ කවරේදැයි කල් තියා හඳුනාගැනීමට අද අවශ්‍ය නම්, කෙනකු කළ යුත්තේ අද ලංකාවේ සිදුවන දේ කවරේදැයි බලා සිටීමයි.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 06 - බැසිල් ප‍්‍රනාන්දු
2020-03-12
නිදහස් අධ්‍යාපනය සමාජීය සචලතාවය (Social mobility) ලංකාව පුරා වැඩි දියුණු තත්වයකට පත් කිරීම කෙරෙහි බලපෑ ඉතා ප‍්‍රධාන හේතුවක් සේ පවතී. සමාජ සචලතාවය තුලින් බිහි වූ සමාජ පුබුදුව හා ගමන් වේගය වර්තමාන ලාංකීය සමාජ ස්වභාවය නිර්ණය කරන ඉතා ප‍්‍රධාන සාධකයක් සේ පවතී. ....
Read More >>
දිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena – සුනන්ද දේශප්‍රිය
2020-03-06
ක්‍රිස්තියානි ආගම තුළම සිය ආගමික විශ්වාසයන් වෙනස්කර ගනිමින් ජේසුතුමා ගැලවුම්කරුවකු ලෙස පිළිගන්නා ලබ්දීන්ට බැදීම හැදින්වීම පිනිස, යළි ඉපදීම අරුතැති Born-again යන්න යොදා ගනු ලැබේ.....
Read More >>
ආයතනික වෙනස්කම් ඇති කර ගැනිම සදහා සිවිල් සමාජයේ නිපුණතාවය වර්ධනය කර ගැනීම - බැසිල් ප‍්‍රනාන්දු
2020-03-06
පසුගිය කාලයක් පුරාම සිවිල් සමාජය ක‍්‍රියාත්මක වීම බොහෝ දුරට කේන්ද්‍රගතවී පැවතුනේ පක්ෂක්ග‍්‍රාහී දේශපාලනය ඔස්සේය. රටේ වර්ධනය වූ මර්ධකාරී තත්වයන් නිසා පාලනයේ සිටි පාලක පක්ෂයක් බලයෙන් පහකිරීම අරමුණූ කොටගෙන 2015 මැතියණයට පෙර වූ සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කෙරෙහි යොමු විය.....
Read More >>
ස්වාමියා වධහිංසාවට ලක්වීම, අතුරුදන් වීම හරහා කාන්තාවට ඇතිවන ඍජු බලපෑම සුළුපටු නොවේ! - ලේඛිකා නදී කම්මැල්වීර
2020-03-06
තමන්ට සිදු වී නැතිනම්, තමන්ගේ සමීපතයෙකුට සිදු වී නැතිනම් සිදුවීමක කම්පනය මිනිසුන් අත්දකින්නේ නැත. තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා ගිය ගැහැනුන් සමඟ පොදු සමාජය එකට සිට ගත්තේ නැත. සානුකම්පිත වුයේ නැත.....
Read More >>
වාතමුක්ත* එජාපය ඵලදායී අනාගත ආයෝජනයකට සූදානම් ද?
2020-03-04
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී බොහෝ කලකි. ජාතික සමගි බලවේගය දොරට වැඩුම යනු එජාප පාර්ශ්ව දෙකේ බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් පමණි.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 04
2020-03-03
නිදහස් අධ්‍යාපනය නිසා ඇතිවී ඇති විශාල වෙනස සමාජය තුල ඔවුන්ගේ ප‍්‍රකාශන ශක්තිය වැඩි කර ගැනීමට යොදා ගන්නේ කෙසේද යන්න අපි මීට පෙර සාකච්ඡා කලා.....
Read More >>
ජිනීවා යෝජනාවෙන් ඉවත්වීම හා ලංකාවේ අනාගතය - මංගල සමරවීර
2020-03-03
එ. ජා. ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද ජනවරම අවලංගු වන්නේ නැත.....
Read More >>
ජිනීවා : ක්ෂීර සාගරය කැලඹිණි - ජයනි අබේසේකර
2020-02-28
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය පසුගිය 24 වැනිදාවේ ආරම්භ විය. එය එළැඹෙන මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.....
Read More >>
Page 2 Of 9

<<
1
2
3
4
...
9
>>
Videos
"සුව විරුවා" දේශපාලනීකරණය විය යුතු නෑ! "ලංකාව බංකොලොත් ලැයිස්තුව අබියස" රනිල් කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ “සමගි ජන බලවේගේ හොරු අඩුයි” රන්ජන් කියයි!
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.