English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
එදිනෙදා ජන සමාජයේ ඇතිවන මානසික හිංසනයත් ප්‍රචණ්ඩත්වයේම කොටසක් - නීතිඥ ගරු අශෝක ස්ටීවන් පියතුමා
2019-10-15
වධහිංසාව සම්බන්ධයෙන් ලංකා සමාජයේ තියෙනවා පොලිසියට ගියොත් ගහන්නේ නැතිව කොහොමද ඇත්ත දැන ගන්නේ, පාසලට ගියොත් ගුරුවරු ගහන්නේ නැතිව කොහොමද උගන්වන්නේ කියලා සමාජ මතයක් තියෙනවා....
Read More >>
සටන තවමත් අවසන් නැත - චන්ද්‍රගුප්ත තේනුවර
2019-10-15
අපි මේ නඩුවෙදි ඇහුවේ නීතිමය කාරණා. අපිට පුද්ගලික කාරණා වැදගත් වුනේ නැහැ. මේ ලේඛන පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරලා, පුරවැසියෙක් ද, නොවේද? කියන ප්‍රශ්නය අපිට වැදගත්. මොකද ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ඡන්ද වලට ඉදිරිපත් විය නොහැයි.....
Read More >>
කිරුළ අහිමි රජු - රනිල්
2019-10-06
මාස කිහියක සිට ඔහු ගැන යමක් ලිවීමට සිත් වුවද පසුගිය කාලය පුරාම තිබුණු දේශපාලන අස්ථාවර භාවයන් හමුවේ ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටි නිසා තවත් කාලයක් ගත විය. නමුත් අවසානයේ දී 2019 ඔක්තෝම්බර් මස 03 වෙනි දින පැවති එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා ලිපිය අවසන් කිරීමට බල කෙරිණි. ....
Read More >>
අනවශ්‍ය මරණ වැළැක්වීමේ ප‍්‍රතිපත්තියක් අපට තිබේද.? බැසිල් ප‍්‍රනාන්දු
2019-10-01
දැනට රට පුරා සාකච්ඡාවට භාජනය වන එක් ගැටලූවක් නම් සුළු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා 170 ක් පමණ කාන්තාවන් සියදිවි හානි කර ගෙන ඇති බවය. ....
Read More >>
බුද්ධි තොරතුරු හා කාලගුණ අනාවැකි! - විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු
2019-09-23
පොලිසිය ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒක ලෝකයේ පිළිගත් මූලධර්මයක්. නමුත් අවාසනාවකට පොලිසියට දේශපාලන බලපෑම් වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙලා තියෙනවා. අපි වර්ෂ වකවානු අරගත්තොත් අපි නිදහස ලැබුන දවසේ ඉඳන් යම් ප්‍රමාණයක් දේශපාලන වශයෙන් බලපෑම් පොලීසියට සිදු වෙලා තියෙනවා.....
Read More >>
ICCPR නම පවා අද වන විට ලංකාවේදී අවභාවිතා වෙනවා! - නීතිඥ විරංජන හේරත්
2019-09-18
ICCPR පනත කියන්නේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයෙන් හඳුන්වා දුන් මානව අයිතිවාසිකම් බලගැන්වීම සඳහා ඇතිකර ගත් යාන්ත්‍රණයක්. ....
Read More >>
අප අන්තවාදී ඉත්තන් නොවෙමු! - ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසීම්
2019-09-17
පහුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව අවාසනාවන්ත ආකාරයට අපේ ජන සමාජය තවත් බෙදී වෙන් වී දෙපැත්තක සිට තර්ක විතර්ක කරමින් සිටිති. අපි එකම රටක, එකම ජන කොටසක් විදිහට විශේෂයෙන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර තියෙන සහෘද බව, නෑ කම ශතවර්ශයක් ඉක්මවා යන සහජීවනයකි.....
Read More >>
අසාමාන්‍ය තත්වයන් යටතේ පනවන නීති හා එයින් ලැබෙන අනිසි බලය - නීතිඥ අර්මිසා ටීගල්
2019-09-11
නීතිය වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය නීතිය තියෙනවා. හදිසි නීතිය කියලා අසාමන්‍ය තත්වයන් වලදි වෙනම නීතියකුත් තියෙනවා. ලංකාවේ අවුරුදු 30 ට වඩා වැඩි කාලයක් සාමාන්‍ය නීතියත් පාවිච්චි කරලා තියෙනවා.....
Read More >>
පොලිස් පහරදිම් වල පැහැදිලි අඩුවක්! - නිතිඥ ජගත් ලියනාරච්චි මහතා
2019-09-03
ගොඩ දෙනෙකු සිතන්නේ පොලිසියෙන් පහර දෙනු ලබන්නේ කරුණු අනාවරණය කර ගැනිම සඳහා බවය. එහෙත් එය එසේ නොවන බවත් සමික්ෂණයකින් හෙලි වු කරුණු මත අනාවරණය වුයේ බොහෝ පහරදිම් කෙරෙනුයේ විවිධ හේතු නිසා බවත් ඒ මහතා පවසයි.....
Read More >>
බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ පොදු ලක්ෂණය නම්, කිසිදු පුද්ගලයෙක් “වැරදිකරුවෙක්” නොවීමයි - නීතිඥ සේනක පෙරේරා (සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව)
2019-09-03
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තියෙනවා 18 ක්. ඒවායේ රඳවා තබා ඉන්නවා සිරකරුවන්. මේ අය බන්ධනාගාර රැඳවියන්. මේ අතර දඬුවම් ලබපු අය ඉන්නවා. ඒවගේම සැකකරුවන් විදිහට නඩු වලට අදාළව රඳවා තබා ගන්නා අය ඉන්නවා. මේ පිරිස් වලට නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.....
Read More >>
ICCPR කලින් තිබුණ නම් අපිත් හිරේ - ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර
2019-08-28
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුතිය වෙනත් රටවල කි‍්‍රයාත්මක වන ආකාරයට නෙමෙයි අපේ රටේ කි‍්‍රයාත්මක වෙන්නේ. ඒකට හේතුව තමයි අපිත් අපේ රටේ නීති නවන්න යන එක. නීතියකට යම් අර්ථකතනයක් දෙන්න පුළුවන්. අර්ථකතනයන් දීමේ පරමාර්ථයන් තිබෙන්නේ අනර්ථය පිණිස පාවිච්චි කිරීම. ....
Read More >>
අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වැරදි මත - බැසිල් ප‍්‍රනාන්දු
2019-07-31
අධිකරණයට අපහාස කිරීම (Contempt of court) යන වචනය නීතිමය සුවිශේෂ අර්ථයක් ඇති වචනයකි. වෙන ආකාරයකින් කිවහොත් අධිකරණයට අපහාස කිරීම යන්න නෛතික වශයෙන් නීර්නය වී ඇති වචනයකි. මෙම වරද පිළිබඳව වටහා ගැනීමකින් තොරව අධිකරණයට අපහාස කිරීම යන්න ඉතාමත්ම කුහක ආකාරයකින් හා අර්ථ විරහිත ආකාරයකින් යොදා ගන්නට උත්සාහ කරන අවස්ථාවන් වාර්තා වී ඇත. ....
Read More >>
අපි පුරවැසියන්ද? යටත්වැසියන්ද?
2019-07-29
”පුරවැසියා” සහ “පුරවැසිභාවය” යනු අපේ එදිනෙදා දේශපාලන ව්‍යවහාරයේ මෙන්ම දේශපාලන විද්‍යාවේත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතියේත් කේන්ද්‍රීය ලෙස මතුවන සහ එකිනෙකට බැඳුනු සංකල්ප දෙකකි. “පුරවැසියා” යන්නෙන් අප සාමාන්‍යයෙන් අදහස් කරන්නේ “රාජ්‍යයක සාමාජිකයෙක”ය යන්නයි. ලෝකයේ සිටින සෑම කෙනෙකුම පාහේ කිසියම් රාජ්‍යයක සාමාජිකයෙකි.....
Read More >>
නීති දැනුම සමාජ ගත නොකරන්නේ ඇයි?
2019-07-24
නීතිය යනු කුමක්ද? යන්නට ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. එබැවින් නීතිය යන්නට ලබාදිය හැකි අර්ථ නිරූපණ රාශියකි. එය අතීතයේ සිට අද දක්වා කාලාන්තරයක් තිස්සේ නීතිවේදීන් හට හමුවූ ප්‍රධානතම ගැටලු ව වේ. නීතිය යන්නට දියහැකි අර්ථ කථනයන්ගේ ප්‍රමාණය ලෝකයේ ජීවත් වූ නීති විද්‍යාඥයන්ගේ ගණනට සමාන යැයි කිව හැක. ....
Read More >>
ලාංකීය සමාජ හා සංස්කෘතික පදනම පසුබිමෙහි සංස්කෘතික අපරාධ විද්‍යාව ගවේශනයට සුදුසු තේමාවන්..
2019-07-22
ගවේශනයට සුදුසු තේමාවන් යනුවෙන් අදහස් කරන්නේ ලංකාවේ සමාජය තුළ මේ වන විට අපරාධ නීතිය සම්බන්ධයෙන් පවතින අදහස් හා පළපුරුදු සංස්කෘතික දෘෂ්ඨිකෝණයකින් බලා එම ප‍්‍රශ්න විසඳීමකට තුඩු දිය හැකි යම් දැනුමක් හා ඥාණයක් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු වන තේමාවන්ය.....
Read More >>
සමාජ විකාශනය සංස්කෘතික අපරාධ විද්‍යාව කෙරෙහි බලපාන ආකාරය - සංසන්දනාත්මක විග‍්‍රහයක්
2019-07-19
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය වාදයට යටත් වූ කාලයෙන් පසු ලංකාවේ සමාජය විකාශනය වූ ආකාරයත් ඉන් ඉහතදී සමාජය පැවති ආකාරයත් අතර ඉතා පැහැදිළිව කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් ඇත.....
Read More >>
මුළු සමාජයමටම අද බරපතල ප්‍රතිසංස්කරණයක් අවශයයි! - ජේෂ්ඨ කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක
2019-07-05
මම සමාජය ප්‍රශ්න දිහා බලන්නේ මගේ විෂය ධාරාවන් හරහා. මට පේනවා මේ වධහිංසාව, අන්තවාද හා ප්‍රචණ්ඩත්වය යන තේමවාන් ගත්විට, ලෝකේ තියෙන හැම කලාකෘතියකම කතා කරන්නේ මේ ගැන තමයි. ලෝකේ කලාව තුළ තමයි, මේ කාරණය මුලින්ම කතා කරන්න පටන් ගත්නේ. එතකොට අපිට හිතෙනවා අපිට මේකට තවම විසඳුම් ලැබිලා නැහැ නේද කියලා? කලාව ඇතුළේ, මුළු සමස්ත සමාජයම සංවාදයට ලක් කරලා මේ සඳහා ....
Read More >>
ICCPR පනතේ ඇති බරපතල අඩුපාඩු - බැසිල් ප‍්‍රනාන්දු
2019-06-24
2007 අංක 56 දරන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ICCPR පනත පිළිබඳ මහජනතා සාකච්ඡාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක් තුළ එම පනත කි‍්‍රයාත්මක කිරීමක් සිදු වන නිසාය.....
Read More >>
වේගයෙන් යන අපරාධ රැල්ලේ ඉබි ගමනේ යන වධහිංසා නඩු !
2019-06-21
ශී‍්‍ර ලංකාව රජයක් වශයෙන් වධහිංසාව අහෝසි කිරීමේ, තුරන් කිරීමේ ජාත්‍යයන්තර සම්මුතීන් ගණනාවකට අත්සන් කර තිබේ. රජය මේ සම්මුතීන් රැුකීමටත්, කි‍්‍රයාත්මකවීමටත් බැඳී සිටියි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අධ්‍යයනය කරන නඩු 14 න් නඩු 10 කම ලබා දී ඇති තීන්දුව වන්නේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමයි. නීතිපතිවරයා දෝෂ සහිතව නඩු පැවරූ බව ....
Read More >>
පින්වතුන් පාසලෙන් පන්නාගත් මුස්ලිම් අම්මාගේ බෞද්ධ දරුවෝ
2019-06-16
මොන තරම් කරුණු කිව්වත් මේ මිනිස්සු පිළිගත්තෙ නෑ. කිව්වෙම මේ ළමයි දෙන්නා තව දුරටත් පාසැලේ ඉන්නවා නම් ඔවුන්ගේ දරුවො පාසලෙන් අයින් කරගන්නවා කියලා. ඒ අනුව මට සිද්ධ වුණා ඒ දරු දෙදෙනා පසලෙන් අස් කරන්න. ඒක මම මගේ රාජකාරි ජීවිතේදී ගත්තු අතිශයින්ම කනගාටුදායක තීන්දුව.” ඔහුගේ කලකිරීම පිරුණු දෑස් දෙස බලාගෙන සිටියෙමි.....
Read More >>
සත්‍ය සොයා ගැනීමේ අසීරුව
2019-06-15
වසර ගණනාවක් එවැනි මිනිසුන් සමඟ වැඩ කළ අප හොඳින්ම දන්නා සත්‍යයකි. එය අතීතයේ සිදුවූ සිදුවීම් යැයි බැහැර කිරීමට කිසිදු නීතිමය හෝ මානුෂික පදනමකින් නොහැකිය. විශේෂ කාරක සභාව මේ මෙහොතෙ සිදුකරමින් තිබෙනුයේ එක්තරා අයුරකින් ඓතිහාසිකව අප මඟ හරිමින් පැමිණියකට මුහුණ දීමය. මෙම ව්‍යුහය සෑම අතෙකින්ම සත්‍ය සෙවීමේ කොමිසමක ස්වරූපය උසුලන්නෙ යැයි කීම සාවද....
Read More >>
Page 1 Of 5

1
2
3
...
5
>>
Videos
ගෝඨාභයට තිබෙන්නේ "ඩිමොගොග්" (DEMAGOGUE) මානසික රෝගයද? ලිහල බලපු රාජපක්ෂ මල්ල ආයේ ඔබල බලන්න දෙයක් නෑ! - මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.