English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
Articles
කොරෝනා වසන්ගතය:ඒකාදිපතිවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය - වික්ටර් අයිවන්
2020-04-01
කොරෝනා වසන්ගතයට මුහුන දීමේදී ඒකාදිපති පන්නයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ යයි කිවහැකිය.එය එසේ වී ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීම අවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට වඩා ඒකාදිපති ක්‍රමයක් කිසිසේත්ම යහපත් නොවන බවද තේරුම් ගැනීම අවශ්‍ය වේ.....
Read More >>
"සුනිල් රත්නායක ප්‍රශ්නය" - ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්
2020-03-28
සුනිල් රත්නායක කළේ අපරාධයකි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඔහුට, ඔහු විසින් මරා දැමුවන් සමග කිසිදු පුද්ගලික කෝන්තරයක් තිබුනේ නැත. රටේ හා හමුදාවේ නීතියට පටහැනි වුවත්, ඔහු එය කළේ තමන් යුද්ධය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නේය යන මෝඩ නමුත් අවංක අදහසෙන් යැයි සිතමි. ....
Read More >>
1918 මාරක ස්පාඤ්ඤ උණ වසංගතයෙන් ඉන්දියාව උගත් පාඩම්!
2020-03-23
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සමස්ථ ලෝකයේ අවධානය යොමුවෙමින් පවතිද්දීල පළමු ලෝක මහා සංග්‍රාමය අවධියේ ලොව මුහුණ දුන් ස්පාඤ්ඤ උන වසංගතයේ දී ඉන්දියාව කටයුතු කළ ආකාරය සහ ඉන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමක් සිදු කෙරෙයි.....
Read More >>
දැරියක .දූෂණය කොට සසුන්ගත කරලා.., බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්
2020-03-19
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී.....
Read More >>
ඉන්දියාව හා ලංකාව: ශක්තිමත් රාජ්‍යය/සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පයම ෆැසිස්ට්වාදී එකකි. – ජයදේව උයන්ගොඩ
2020-03-12
1980 සහ 1990 ගණන්වල ඉන්දියානු මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය, ලංකාව සම්බන්ධ දෘෂ්ටාන්තයක්, නැතහොත් උපදේශක කතාන්දරයක් තිබිණ. එය නම්, ‘හෙට ඉන්දියාවේ සිදු නොවිය යුතු දේ කවරේදැයි කල් තියා හඳුනාගැනීමට අද අවශ්‍ය නම්, කෙනකු කළ යුත්තේ අද ලංකාවේ සිදුවන දේ කවරේදැයි බලා සිටීමයි.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 06 - බැසිල් ප‍්‍රනාන්දු
2020-03-12
නිදහස් අධ්‍යාපනය සමාජීය සචලතාවය (Social mobility) ලංකාව පුරා වැඩි දියුණු තත්වයකට පත් කිරීම කෙරෙහි බලපෑ ඉතා ප‍්‍රධාන හේතුවක් සේ පවතී. සමාජ සචලතාවය තුලින් බිහි වූ සමාජ පුබුදුව හා ගමන් වේගය වර්තමාන ලාංකීය සමාජ ස්වභාවය නිර්ණය කරන ඉතා ප‍්‍රධාන සාධකයක් සේ පවතී. ....
Read More >>
දිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena – සුනන්ද දේශප්‍රිය
2020-03-06
ක්‍රිස්තියානි ආගම තුළම සිය ආගමික විශ්වාසයන් වෙනස්කර ගනිමින් ජේසුතුමා ගැලවුම්කරුවකු ලෙස පිළිගන්නා ලබ්දීන්ට බැදීම හැදින්වීම පිනිස, යළි ඉපදීම අරුතැති Born-again යන්න යොදා ගනු ලැබේ.....
Read More >>
ආයතනික වෙනස්කම් ඇති කර ගැනිම සදහා සිවිල් සමාජයේ නිපුණතාවය වර්ධනය කර ගැනීම - බැසිල් ප‍්‍රනාන්දු
2020-03-06
පසුගිය කාලයක් පුරාම සිවිල් සමාජය ක‍්‍රියාත්මක වීම බොහෝ දුරට කේන්ද්‍රගතවී පැවතුනේ පක්ෂක්ග‍්‍රාහී දේශපාලනය ඔස්සේය. රටේ වර්ධනය වූ මර්ධකාරී තත්වයන් නිසා පාලනයේ සිටි පාලක පක්ෂයක් බලයෙන් පහකිරීම අරමුණූ කොටගෙන 2015 මැතියණයට පෙර වූ සිවිල් සමාජයේ ක‍්‍රියා කාරීත්වය නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කෙරෙහි යොමු විය.....
Read More >>
ස්වාමියා වධහිංසාවට ලක්වීම, අතුරුදන් වීම හරහා කාන්තාවට ඇතිවන ඍජු බලපෑම සුළුපටු නොවේ! - ලේඛිකා නදී කම්මැල්වීර
2020-03-06
තමන්ට සිදු වී නැතිනම්, තමන්ගේ සමීපතයෙකුට සිදු වී නැතිනම් සිදුවීමක කම්පනය මිනිසුන් අත්දකින්නේ නැත. තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා ගිය ගැහැනුන් සමඟ පොදු සමාජය එකට සිට ගත්තේ නැත. සානුකම්පිත වුයේ නැත.....
Read More >>
වාතමුක්ත* එජාපය ඵලදායී අනාගත ආයෝජනයකට සූදානම් ද?
2020-03-04
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී බොහෝ කලකි. ජාතික සමගි බලවේගය දොරට වැඩුම යනු එජාප පාර්ශ්ව දෙකේ බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් පමණි.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම 04
2020-03-03
නිදහස් අධ්‍යාපනය නිසා ඇතිවී ඇති විශාල වෙනස සමාජය තුල ඔවුන්ගේ ප‍්‍රකාශන ශක්තිය වැඩි කර ගැනීමට යොදා ගන්නේ කෙසේද යන්න අපි මීට පෙර සාකච්ඡා කලා.....
Read More >>
ජිනීවා යෝජනාවෙන් ඉවත්වීම හා ලංකාවේ අනාගතය - මංගල සමරවීර
2020-03-03
එ. ජා. ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද ජනවරම අවලංගු වන්නේ නැත.....
Read More >>
ජිනීවා : ක්ෂීර සාගරය කැලඹිණි - ජයනි අබේසේකර
2020-02-28
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය පසුගිය 24 වැනිදාවේ ආරම්භ විය. එය එළැඹෙන මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.....
Read More >>
1971 දී දැඩි රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයක් පාවිච්චි කල බව නොරහසක් - බැසිල් ප්‍රනාන්දු
2020-02-25
සමාජයේ කොටසක් තමන්ගේ ප‍්‍රකාශන ශක්තිය දියුණුකර ගැනීමට ගන්නා උත්සාහයද සිදුවන්නේ අන් සියල්ලේදීම මෙන්ම පරිනාමයක ආකාරයටයි. ....
Read More >>
Kapila Chandrasena led re-fleeting of Sri Lankan Airlines: Findings of the the Board of Inquiry (2015) report.
2020-02-23
The Board of Inquiry was appointed on 16th February 2015 . Its members were J.C.Weliamina, Chair Person (President’s Counsel and social activist), U.H. Palihakkara (Chartered Accountant, former Chairman of Finance Commission), BAW Aberywardana (f Accountant, an expert in procurement and public service discipline inquiries) and M Bandara (Lawyer with Corporate law exposure).....
Read More >>
වැළිඅමුන වාර්තාව, එයාර් බස් ‌අල්ලස සහ කපිල වන්ද්‍රසේන භූමිකාව – සුනන්ද ‌දේශප්‍රිය
2020-02-23
2015 ජනවාරියේ දී රාජපක්ෂ ආණ්ඩුව පරාජය නොවී නම් කපිල චන්ද්‍රසේන දූෂිත කල්ලිය එයාර් බස් සමාගමෙන් තවත් ගුවන් යානා හතරක් මිලයට ගැනීමටත් එමගින් ගිවිසගෙන තිබූ ඩොලර් මිලියන 16.8ක සම්පූර්ණ අලල්සම ලබා ගන්නටත් ඉඩ තිබූ බව දැන් හෙළිවෙමින් තිබේ.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (02) - බැසිල් ප‍්‍රනාන්දු
2020-02-22
නිදහස් අධ්‍යාපනය නිසා ලාංකීය සමාජයේ යටි තලය මුලූමනින්ම වෙනස් විය. රට පුරාම සමාජ ජීවිතයෙහි සම්බන්ධ විය හැකි පමණට අධ්‍යාපණයක් ඇතිවීම නිසා ජන ජීවිතය තුල මහා පරිමාණ පරිවර්තනයක් සිදුවී හමාරය.....
Read More >>
Random Sinhala Buddhist heroes can’t rectify “System”
2020-02-21
“Majority of the People are also ‘rogues’ bro. When majority of the People are rogues, that majority does not want to catch rogues. Just see the loads of People that come for the meetings of these rogues. These loads of People bro, why do they hire vehicles, spend on petrol, carry biriyani and come?....
Read More >>
Politics Of Palliatives & Economics Of Cure by Dr. Ameer Ali
2020-02-21
The Presidential Election of November 2019 was fought entirely on the issue of security. In a sense, Zahran and his suicide mob presented victory to Gotabaya Rajapaksa on a platter.....
Read More >>
නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) - බැසිල් ප්‍රනාන්දු
2020-02-20
19 වන ශත වර්ශයේ මෙන්ම විසි වන ශත වර්ශයේ මුල් භාගයෙත් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබුනේ ජනගහනයෙන් සියයට දෙකක් හා තුනක් අතර ප‍්‍රමාණයකට පමණි.....
Read More >>
සමාජය තුල සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හට ද්විත්ව හිංසනයට මුහුණ දීමට සිදුවනවා - භූමි හරේන්ද්‍රන් (මානව හිමිකම් ක්‍රියාකාරීනී)
2020-02-10
වධහිංසනයෙන් තොර වීම රැකියා ස්ථානයේ හෝ සේවා ලබා ගැනීමේ ස්ථානයේ පමණක් නොව තමන්ගේ නිවසේ සිට ම පටන් ගත යුතු දෙයකි. සැමියා විසින් බිරිඳට කරන හිංසනය, දෙමාපියන් දරුවන්ට කරන හිංසනය පමණක් නොව මහ මඟ දී සිදුවන හිංසනයන්, විශේෂයෙන් ම බලයෙන් අඩු පුරුෂයින්ට සිදුවන හිංසනයන් පිළිබඳ නීතියෙන් හඳුනාගත යුතු ව ඇත.....
Read More >>
Page 1 Of 7

1
2
3
...
7
>>
Videos
ජනාධිපති සමාවෙන් දුන් පණිවුඩය “දෙමළ ජනතාවට අනාගතයක් නෑ” කියන එකයි! තවත් 1000 ට අධික පිරිසක් වෙලඳ කලාපයේ හිරවෙලා! 2021 නිරෝධායනය අවසන්, මධ්‍යස්ථාන 16 ක් හිස් වේ!
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.