දැනටමත් පාසැල් දෙකක කොරෝනා – ලංකා ගුරැ සංගමය

බාලගිරි දෝෂයට හසු වෙන රස පරීක්ෂක වාර්තා!

රාජාංගනය යාය 1 විදුහලේ පාසැල් දරැවෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව මේ වන විට තහවුරැ වී ඇති අතර ඒම පාසැලේ දරැවන් 70 ක් නිරෝධායනට සදහා මේ වන විට යොමු කර තිබේ. ඒමෙන්ම, ගොනුපිනුවල සාරාලංකාර විදුහලේ ගුරුවරියක් ඇතුලු දරැවන් කිහිප දෙනෙකුද මේ වන විට නිරෝධායනට සදහා යොමු කර තිබේ. අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පාසල් පද්ධතිය අනතුරට ලක්ව ඇති බව ලංකා ගුරු සංයමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. ලංකා ගුරැ සංගමයේ ප්‍රධන ලේකම් ජොශප් ස්ටාලින් මහතා විසින් නිකුත් කළ තිබූ ඒම නිවේදනය පහත දැක්වෙයි. රාජාංගනය යාය 1 විදුහලේ දරුවෙකු මේ…

Read More

ජනාධිපතිතුමා කලින් විමසීමක් කළා නම් ඒ සිද්ධිය වෙන්නේ වෙනත් ආකාරයකට – මහ බැංකු අධිපති

පසුගිය ජූනි 16 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු නිලධාරීන් අතර පැවති ආන්දෝලනාත්මක රැස්වීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යම් යම් තීන්දු කිහිපයක් ගෙන තිබූ බවත්, ඒවා ජනාධිපතිතුමාට සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ඊට පෙර නොලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. පසුගිය 09 දා ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී, මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, මහ බැංකුව ගෙන ඇති පියවර ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කලින් විමසීමක් සිදුනොකළ බවත්, එවැනි විමසීමක් සිදුකළා නම්…

Read More

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත - කේ. සංජීව

මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ ‘පානම ඉඩම් අරගලය’ ගැන. මට හිතෙන්නේ ඒ 2013 මාර්තු අග. එතන ඉඳලා නිනව් නැති ගමනක් තමයි පානමට තිබුණේ. පුංචිරාල සෝමසිරි වගේ පානම ගමේ බොහෝ දෙනෙක් මේ එහෙට මෙහෙට ගමන නිසාම යාළුවෝ මට්ටමට වැටුණා. ඊට පස්සේ ඉතිං මේ ඉඩම් අරගලය ගැන විතරක් නෙවෙයි පානම ඉතිහාසය, සංස්කෘතික ජීවිතය, ඒ මිනිසුන්ගේ ජීවන විලාසයනුත් අඩුවක් නැතුවම ලිව්වා. ඒ ලියවිල්ල පානම පහුකරලා කුමන කැලෙන්…

Read More

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ‌ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි 138ක ජනග්‍රහණයක් සහිත ලෝකයේ දෙවැනි ජනග්‍රහණය සහිත රට ලෙස සැලකෙන ඉන්දියාව තුළ, මේ වන විට කොරෝනා වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ඉන්දියාව ලෝකයේ වැඩිම කොරෝනා රොගීන් ප්‍රමාණයක් වාර්තාව තුන්වන රට බවට පත්ව තිබේ. ඊයේ සහ පෙරෙයිදා පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූවන් දිනකට විසිහත්දහස ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒම දින දෙක…

Read More

මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! – රජය එක්සත් ජාතීන්ට කියයි.

මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! - රජය එක්සත් ජාතීන්ට කියයි.

වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කියා සිටියි. “සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම්” පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත විවාදය  ජූලි 7 වැනි දින පැවති අතර ලිඛිත ප්‍රකාශයක් කරමින් ඔවුන් මේ බව කියා ඇත. මෙවර මෙහි ජූලි මාසය සඳහා ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ජර්මනිය වේ. රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ස්වාභාවික විපත්, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මගින් එල්ලවන සිවිල් ගැටුම්, අන්තර් රාජ්‍ය ඝට්ටන, අසමමිතික…

Read More

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය වන දයානි මෙන්ඩිස් මාර්ගයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකරමිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/12 යෝජනාව ප්‍රකාර ක්‍රියාවට නැගෙමින් තිබෙන ක්‍රියාදාමයෙන් ඉවත්වීමට…

Read More