ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින් අත්පත් කර ගත හැකි බව සෑම මිනිස් ක‍්‍රියාකාරීත්වයක් තුලින්ම පිළිබිඹු වේ. ඒ අනුව වැරදුනු තැන් සොයා බැලීම නිශ්ඵල ක‍්‍රියාවක් නොව්. ඉතිහාසයේ තවත් පාඩමක් නම් යම් ගැටලූ මිනිසුන් හදුනා ගැනීමත්, ඒවා නිරාකරණය කර ගැනීමත් අතර බොහෝ විට එක්තරා කාලයක් ගතවන බවය. මුලින් තදබලව ලෙස යම් ප‍්‍රශ්ණ පිළිබදව හිතටගත් සමහරුන් ඒ පිළිබදව ක්ෂණික විසදුමක් සොයා ගැනීමට කර…

Read More

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!

ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව  MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඡන්දයට මාසයක කාලයක් තව තිබෙන බවත් ඉතිරි මාසය ගත කරන්න විපක්ෂයට අලුත් බොරුවක් සොයා ගන්න අනිවාර්යෙන්ම සිදු වෙන බවද ඔහු කියයි. ඇමති මණ්ඩලය විසින් පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටුව විසින් ඉතා ගැඹුරු විශ්ලේෂණයක් MCC ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කර ඇති බවත් ඒ තුල මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් අපේ රටට ඇති විය හැකි සමාජීය, ආර්ථික…

Read More

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි. ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි දෙකක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන…

Read More

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් දිවයිනේ පළාත් හතක  පාසල් පද්ධතිය තුළ අවුල් සහගත තත්වයක් මතු වී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් පවසයි. “පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ දී පාසල් සෞඛ්‍ය ආරක්ෂිතව සූදානම් කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ පන්ති කළමනාකරණය, පාසල් කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු වෙත විශේෂ උපදෙස් 2020.06.22 දිනැතිව ලබා දී ඇත.” නමුත් බස්නාහිර පළාත සහ සබරගමු පළාත හැර…

Read More